ඒක හිනයක් වුනාට අනේ මන්දා ඇයි මට දැනෙන්නෙ මගෙ පස්සෙන් පැත්තක් ලොකුවෙලා කියලා..අල්ලද්දිත් පොඩි හිරියක් යනවා..ඒ මගුල් හීනෙට බයවුනත් හරි මන් සනිකව කලිසමට බැස්සා..ඒ බැස්ස පාර ජුන්ඩා පුතත් තැලුනද මන්දා..සමාවෙයන් පුතේ උබට නගින්නත් මන් යහතින් ඉන්නොනෙනී..

මං බාතෲම් එකට ගිහින් දතකට මැදලා එද්දි කිංග් චන්ඩාලයා අවදිවෙලා..පුහ් මේකා කුනුකෙල පිටින් නේද පල්ලෙහාට ගිහින් තීන්නෙ..ඕකා නම් ගිය ආත්මෙ ලට් වලක ඉදපු අමු පෙරේතයක්..ඈක්කා ඈක්කා..

කො බලන්න මගෙ සුන්දර වග තොග..අම්මෙහ් කුරුලෑ නම්කියා ටටා බායි කියලා ලොකූ දෙයක්..මන් හිතන් ඉදියෙ පොටි ගාන්න..ම්ම් කිරි රැවුලත් ලාවට වැවීගෙන එනවා..මන් දැන් ලොකු මිනිහෙක් අඩේ..

ඊයේ රෑ වෙච්චි දේත් එක්ක ඇදුම් ගලවන්නත් පොඩි මෙව්වා එකක් හිතේ කොනක තීනවා තමයි..එහෙමයි කියලා මන් ගලවන්නැතුව ඉදීද..යකෙක්ට නෙමෙ මහා අසුරයා ආවත් මන් හැදෙන්නෑ..

මෙ සුන්දර අවයවේ වහගෙන ඉන්න මිනිස්සු මොකට ඇදුම් හොයාගත්තාද මන්දා..ඉස්සර  උන්ගේ පුක්කේ ඇම්මට එක එක සොයාගැනීම් කරලනේ..අනෙ තොපි නිසා අපි විදින දුකක් බලාපම්..ඇයි යකො රෙදි වලටම කීයක් කියලද..ඩෙනිමක්ම පන්දහක්..ඇයි ජොකා..ආයෙ දෙදාහා පැනපු එකෙක්ම ගන්නොනේ..ඔය බාල බඩු ගැහුවම කසන්න ගන්නවා..ශර්ට් එකත් තුන්දාහයි..සපත්තු ගැන නම් කියලා වැඩක් නෑ..

අනෙ ඉතිම් අපිට ඔය කෙල්ලොන්ට වගෙ දෙසිය පනහැ බෙසියර් කෑල්ලයි..අසූවේ ජම්ගියයි ගහලා දාහට නප්පාගේ කඩෙන් ගවුමක් අරන් පද්ද පද්ද යන්න පින නෑ නොවෑ..

දුක තමා ඉමේසී..අම්මට ඉමේසි කිව්වම මතක් වුනේ..සුදු දෝනි ගමේ ගිහින් ඊයේ ආවලූ..අනේ මගේ චූකිලි බිකිලි මුක්කලන් අම්මුනියා..චොක් චොක් ගාලා කන්ඩ හිතයි ඒ මූන දැක්කම..

චොත්තෝ වේට් කර්තාවේ ජුගුලී..මේ ආරාහූ..

"යා..මගෙ පුංචි අම්මේහ්හ්හ්හ්හ්හ්.."

අම්මට හුම්මානෙ යන්න..ජොකා ගැලෙව්වාමයි දැක්කෙ..දෙයියනේ මගේ දූරියන් පලුව..

නහී..නහී...නහී..

කොමද යකො මගෙ වට්ටක්කෙ තක්කාලි පලුවක් වුනේ..අනේහ්..අර අතේ ඇගිලී පහ එහෙම්ම තීනවා..තාත්තේහ්..අනේහ්හ්හ්..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now