♡ 04 Chapter ♡

Beginne am Anfang
                                    

පාර  දෙපැත්තේ ඉන්න ළමයිගේ  ඇගවල  වැදි  වැදි ටේ  අරෝවත්  උස්සගෙ කලබලෙන්  මෙඩිකල් රූම් එකට  දිව්වා...

👨‍⚕️  ටේහියුග්  මොකද  දරුවෝ මේ. කෝ ඔය දරුවව මෙතනින්  තියන්න.

කලබලෙන්  කඩාගෙන  බිදගෙන මෙඩිකල්  රූම් එකට එන මූලවාත  කාරයා  කව්ද කියලා බලන්න  දොර  පැත්තට  ආපු  ඩොක්ටර් චං  ට  දකින්න ලැබුනේ  කෙල්ලෙක්  උස්සගෙන කලබලෙන්  එන  මිස්ටර්  කිම්ගේ  පුතා  කිම්  ටේහියුන්.

අරෝව පරිස්සමෙන්  බෙඩ් එක  උඩින්  තිබ්බ  ටේ එතනින්  අයින්  උනේ    ඩොක්ටට අරෝව  බලන්න ඉඩ  දීලා.

👨‍⚕️ ටේ  මේ දරුවට මොකද  උනේ.

🐯  අනේ අංකල්  ටිකක් බලන්නකෝ  පස්සේ  විස්තරේ කියන්නම්.

ඒත් එක්කම  මෙඩික්ල් රූම් එකට  දුවගෙන  ආව අනිත් අයත්  ඇද  වටෙට හිට  ගත්තා.

අරී  හිමින්  සැරේ  ඇදේ වම්  පැත්තෙන්  ඇවිත්  අරෝගේ  ඔලුව  පැත්තෙන් හිට ගත්තා.

👨‍⚕️ මේ  පාර්ක්ගේ  දුව අරෝ නේද.

🤎  ඔව්  අංකල්

👨‍⚕️ කෝ කට්ටියම  ටිකක්  එහාට වෙන්න.  මට මේ දරුවව  චෙක් කරන්න.
 
ඩොක්ටර්  අරෝව  හොදට  පරික්ශා කරලා  ආයෙත්  කට්ටිය  දිහා බැලුවේ බැරෑරුම් මුහුණකින්.

🐰 අංකල් අරෝට කොහොමද මොකද වෙලා තියෙන්නේ.

🐱  ඇයි  සිහිය නැත්තේ.

🤎  එයා හොදින්  නේද 🥺

👨‍⚕️ ළමයිනේ  කලබල  වෙන්න එපා.  මන් කියන  දේ අහන්න.

හැමෝම  ඩොක්ටර් චංට  අවදානේ දුන්නා.

👨‍⚕️ ඒතරම්  ලෙකු  දෙයක් නෙවෙයි. ඒත්  මොකක් හරි  දෙයක්  තදින්  උර්හිසට  වැදිලා  තියෙනවා. එක  පාර  අපූ  ශොක්  එක නිසා තමයි සිහිය නැතිවෙලා  තියෙන්නේ.

ඩොක්ටර්  කට්ටියම දිහා බැලුවේ මොකද්ද කියලා දැන ගන්න.

🐰 මේකයි  පොඩි  රණ්ඩුවක් උනා.  එතනදි  තමයි මේ  දේ  උනේ.  ටේට  ගහන්න ආපු පොලු පහර  හරස් කරන්න ගිහින් තමන් ඕක  උනේ.
.
.
.
.
.

━━━━━ EVIL LOVER ━━━━━Wo Geschichten leben. Entdecke jetzt