♡ 04 Chapter ♡

Start from the beginning
                                    

🤍 ඒ  උනාට . අනේ ඔප්පා මොකක්  හරි කරන්න අනේ.

මේ   රණ්ඩුව  ඉවර වෙන  පාටක් නෑ. ටේ ,කුකී, යුංගි  හරි හරියට  ගහ ගන්නවා.

🤎 මන් දන්නවා මේක  නතර කරන් පුලුවන්  එක්කෙනා.

අරී  ෆෝන් එකත් කනේ තියාගන්න ගමන්  එතනින්  එහාට  ගියා.  ඒත්  අරෝගේ  ඇස්  තිබුනේ දහඩිය  පෙරාගෙන  තොල  කෙලවරේ  ලේ  පෙරාගෙන  ඉන්න  ටේ  දිහාවට.

🤍  ඔප්පා....

ඇසිල්ලක්  වේගයෙන්  බිම  තිබුන  පෙල්ල  අතර ගත්ත  ප්‍රතිවාදියා  ටේට පෙල්ලෙන්  පහර  දෙනවත් එක්කම.

🤍 ආ..............

හැමෝගෙම  අවදානේ  යොමු උනේ  ඒ දිහාවට.

මෙච්චර  වෙලා  රණ්ඩුවෙ  සිහියෙන්  හිටපු  හැමෝම  අරෝගේ පැත්තර  හැරුනේ උනේ මොකද්ද කියලා  දැන ගන්න.

ඒත්  එක්කම  විසිවෙලා  යන  අරීව  ක්ශනිකව අල්ල ගත්ත ටේ.පොලු පහර එල්ල කරමු  ඒ කොල්ලා  දිහා  දවා  අළු කරන බැල්මක්  හෙලලා  පහලට  දාලා  තිබුන පොල්ල අල්ලගෙනම්  ඒ  කොල්ලගේ බඩට  පයින්  පහරක් එල්ල කරනවත් එක්කම ඒ කොල්ලා  ඈතට විසි වෙලා  ගිහින් බිමට වැටුනා.

🐥 අරෝ.

🤎  අරෝ.

කෝල්  එකක්  ගන්න  ගිය  අරීත්  සද්දෙට  ඒ  පැත්තට  දුවන්  ආවත්  පරක්කු වැඩී.

ටේගේ  පා පහරෙන්  බිම වැටුන කොල්ලා වගේම  අනිත්  කොල්ලෝ  කීප  දෙනත් එතනින්  දුවලා ගියේ  මෙතනින්  එහාට  වෙන  හැමදේම  ඉවෙන් වගේ  දැනිලා.

🐰 අරෝ කෝ මේ බලන්න.

අරෝ ළගට  දුවන් ආපු කුකී එහෙමා කෙල්ලව   තමගේ පැත්තර  හරව ගත්තා.

🐯 කුකී මේ මෙඩිකල්  රූම් එකට අරන් යමු.

කුකීවත්  තල්ලූ කරගෙන  අරෝ ළගට ආපු ටේ අමාරුවෙන්  ඉන්න අරෝවත්  උස්සගෙන මෙඩිකල්  රූම් එකට  දුවන් ආවා.

🤎 බලනවා  තමුසෙලාගේ  වැඩ නිසා  අර  යසට  හිටපු  කෙල්ලට  උන දෙයක්. දැන්  ගල්  ගිලලා වගේ  ඉන්නෙ නැතුව  එනවා යන්න  මෙඩිකල්  රූම් එකට.

කටත්  ඇරගෙම  ඔහේ බලාන් ඉන්න  යුංගී  ජීමින් වගේම  කුකීට  රවන ගමන්  අරීත්  ටේගේ  පස්සෙන්ම  මෙඩිකල් රූම් එකට ආවා.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now