❤️අතුරු කතාවක්💚

373 29 21
                                    

මුලින්ම ඔයාලට කියන්න ඕනෙ මන් ලිව්වෙ ff එකක්නේ.. කැමති අයට කැමති විදියට හිතාගන්න පුළුවන්..
මන් මේ ආත්ම කතාව ලිව්වට පස්සෙ දවසක මට මේ පෝස්ට් එක හම්බුනා.. ඔයාලත් කියවල බලන්නකෝ...

♦️ YIZHAN ♦️

🚫 මුලින්ම Don't get serious.. අපි නිකන් සිද්ධිය දැනගමු. මොකද මේකෙ ඇත්තක් ද බොරුවක්ද කියලා අපිට හරියටම තක්සේරු කරන්න බැහැ...

⚪ එහෙනම් කතාවට යමු...., Are they soul mates?

හරියටම කිව්වොත් මේක විස්තර කරන්න බැරි තරම් සිද්ධියක්.... අපි Sean Xiao Zhan ගැන කතා කරමු... එයාගේ දෙමව්පියොන්ට ඕන වුණේ පුංචි zhanzhan ට 𝐗𝐢𝐚𝐨 𝐙𝐚𝐧 කියලා නම තියන්න වුණත් චීන Zan අක්ෂරය ලිවීමට ඉතා අපහසු බැවින් එයාලා ඒක Zhan විදියට වෙනස් කලා... ඒක එහෙම වුණත් අපේ Xiao Zhan ගේ උපන් ගම වෙන Chongqing වල ව්‍යවහාරයේ තාමත් මේ Zhan කියක නම Zan කියලා pronounce කරනවා... ඒත් Xiao zhan ගේ වාසගම ඇත්තටම සංකීර්ණ චීන Xiao ආකරයේ සරල විදියක්... ඉතින් මේ සේරම එක්ක බලද්දි එයාගේ නම Xiao Zan වීමට ඉඩක් තිබණත් ඔහු දැන් අපි සියල්ලම දන්නා පරිදි Sean Xiao Zhan....❤️

නමුත් කරුණ නම් 𝐗𝐢𝐚𝐨 𝐙𝐚𝐧 යනු පැරණි චීන ඉතිහාසයේ සැබැවින්ම සිටි පුද්ගලයෙක්... ඔහු ඉපිද තිබෙන්නෙ ක්‍රි.ව 501 සමයේ වගේම මේ Xiao Zan චීනේ තිබුණ කුඩා ප්‍රාන්තයක රජ කුමාරයෙක් වුණත් ඔහු ප්‍රසාදයට පත් වූ අයෙක් නොවු අතර ඔහුට එතරම් හොද පව්ල් පසුබිමක් තිබුණේ නැහැ... මේ වගේ හේතු නිසා Xiao Zan ඉතා කටුක දිවියක් ගෙවූ අතර මිනිස්සු ඔහුව මරා දැමීමට පවා උත්සාහ කරා... එයාට ගෙවන්න වුණ මේ අපහසුතා හේතුවෙන් ක්‍රි.ව 525 දී ඒ කියන්නෙ ඔහුට වයස අවුරුදු 24 ක් වෙනකොට මෙයා උතුරු ප්‍රදේශයේ "බෙයි වෙයි" කියන රාජ්‍යයට පැනලා යනවා... ඉතින් මොහු වෙනත් රාජ්‍යයක අවමන් ලැබූ කුමාරයෙක් වුණත් බෙයි වෙයි රාජ්‍යයේ අධිරාජ්‍යයා ඔහුළු බෙහෙවින් ප්‍රියා කලා කියලා තමයි සදහන් වෙන්නෙ.. ඒ නිසාම ඒ කාළේ Xiao Zan කුමරු තත්වයෙන් උසස් කල අතර අධිරජුගේ වැඩිමහල් සහෝදරියව විවාහ කරගත්තා...

එතකොට කවුද මේ අධිරාජ්‍යයා..?
එයා තමයි 𝐘𝐮𝐚𝐧 𝐙𝐢𝐲𝐨𝐮 (යුඅන් Zසයොව්).. මේ අධිරාජ්‍යය ඉපදුනේ ක්‍රි.ව  507 දී "Luoyang" කියන නගරයේ... (හුම් අහලා පුරුදුයි වගේ නේතෑ 😌)
මේ Yuan Ziyou අධිරාජ්‍යයෙක් බවට පත් වුණේ ක්‍රි.ව 528 දී ඒ කියන්නෙ ඔහුට යන්තම් වයස 21 වෙද්දී... නමුත් 530 වසරේදි අවාසනාවන්ත විදියට මේ රාජ්‍යයේ දේශපාලන කැරැල්ලක් ඇති වුණා වගේම ඒකෙදි 𝐗𝐢𝐚𝐨 𝐙𝐚𝐧 වන පිටුවහල් කරා සහ King 𝐘𝐮𝐚𝐧 𝐙𝐢𝐲𝐨𝐮 ව සිරකරුවෙක් විදියට සිරකරගත්තා... පිටුවහල් කරන ලැබූ Xiao Zan පැවිදි වූ අතර ශෝඛජනක සිද්ධිය නම් කැරැල්ලෙන් හරියටම වසරකට පසු ක්‍රි.ව 531 දී Xiao Zan වගේම අධිරපු Yuan ziyou කියන දෙන්නම පන්සල් දෙකක් තුලදි අවසන් හුස්ම හෙලුවා...🙂 (වෙනස් පන්සල් දෙකක් වුණත් ඔවුන් එකම වසරේ සමාන ලෙස පන්සල් දෙකකදි තමයි මියගියේ...) ඉතින් මේ 𝐗𝐢𝐚𝐨 𝐙𝐚𝐧 සහ කින්ග් 𝐘𝐮𝐚𝐧 𝐙𝐢𝐲𝐨𝐮 ගේ කතාව ක්‍රි.ව 531 න් අවසන් වෙනවා... නමුත් මෙහි යම් සලකා බැලිය යුතු කරුණු කීපයක්ම තියෙනවා.. 😌

You've reached the end of published parts.

⏰ Last updated: Dec 30, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

With Love Again ( අගි 2 - Complete sinhala BL )Where stories live. Discover now