සාමාන්‍යයෙන් කොල්ලෙකුට තනියම, නිදහසේ ඉද්දි,බාත් රූම් එකේදි , තමන් කැමති වෙලාවක තනියම සතුටු වෙන්න පුලුවන්. ඒත් වගීශ? ඔහුට මේ අවුරැදු දෙක පුරා තනියම සතුටු වෙන්න වත් මානසික නිදහසක් තියෙන්න ඇත්ද ? රන්වීර්ගෙ හදවත ඔහු වෙනුවෙන් ආයෙත් ගැහෙන්නගත්ත. කොල්ලෙකුගෙ හිත හොදටම තේරැම් ගන්න පුළුවන් තවත් කොල්ලෙකුට විතරයි.
රන්වීර් හෙමිහිට වගීශ පැත්තට හැරිල වගීශ ගෙ නිරැවත් පිට ඔහුගෙ පපුවට තද කර ගත්ත.වගීශ එකපාරටම ගැස්සුන නිසා කර කර හිටපු දේ ක්ෂණිකව නැවතුණා.රන්වීර් වගීශ ගෙ ඇග උඩින් දකුණු අත යවල ඔහුගෙ පපුව , බඩ සිට පහලට හෙමින් පිරිමැදගෙන ආව.අන්තිමට ඒ මහරෑ මැද වුණත් පණ ගහල නැගිටල හිටපු අවයවයෙන් වගීශගෙ අත නිදහස් කරල ඒක අල්ලගෙන හිමීට ඉහල පහල ගෙනගියා. කෑලි කපන ඝන අනධකාරෙ ඔවුනොවුන්ට ඔවුනොවුන් නොපෙනුනුණත් දෙන්නම ලංවෙන්න පුලුවන් උපරිම ලං වෙලා හිටියෙ.
"ආ....හ් ...හ් "
වගීශ ගේ කෙඳිරිමත් එක්ක රන්වීර්ගෙ අත වේගවත් වුණා. ඔහු ඒ අතරම වගීශගෙ බෙල්ල යන්තමට කිස් කලා.
ටිකකින් වගීශගෙ සතුට පැදුර පුරා විහිදිලා යනකොට ඔහු රන්වීර්ගෙ පපුවට බරවෙනව දැනුණත් රන්වීර් ඔහුවත් අතත් ලග තිබුණු රෙදි කැබැල්ලකින් පිරිසිදු කරා.ඒත් වගීශට ලැජ්ජාව ක් දැනුණ නිසාම ආයෙත් බිත්තිය පැත්තට ම හැරැණ .
දෙන්නම ආයෙත් නිදා ගත්තත් උදේ වගීශ නැගිටින කොට රන්වීර් හිටියෙ නෑ.
රන්වීර් වෙනද වගේම ෂොප් එකට ගියත් කලින් රෑ සිදුවීමත් එක්ක පොඩි ලජ්ජාවක් ඔහුගෙ හිතේ නොතිබුණාමනෙමේ .වගීශ ගැන නිතරම හිත හිත හිටියත් ඒ වෙලාවෙ ආපු හැගීම එක්ක එහෙම කලාට වගීශට මූණ දෙන්න පොඩි ලජ්ජාවක් ඔහුට ඇතිවුණා.ඔහු වෙනද වගේ ම ගෙදර ඇවිත් වොෂ් එක දා ගෙන කොට කලිසමයි , ටී එකයි ඇද ගත්තෙ අදුරැ ගුහාවට රිංගන බලාපොරොත්තුවෙන්.
ඒත් වෙලාව රෑ එකොළහ විතර වෙද්දි දොරට තට්ටු කරන සද්දෙ ට රන්වීර් ගිහින් දොර ඇරියෙ මේ වෙලාවෙ කවුද කියල හිත හිතා.
YOU ARE READING
උරැමක්කාරයා
Non-Fictionසඟවා ලය මත ඔබෙ වත රහසින්... කියාදෙන්න ලං වී... ප්‍රේමය නම් කිමැයි කියා....
උරැමක්කාරයා - 15
Start from the beginning