꧁☆❄️•◉✿ 05 ✿◉•❄️☆꧂

412 41 6
                                    

☆•◉✿✿◉•☆☆•◉✿✿◉•☆

" මොන මගුලකද ගියේ ? ඇයි මාව තනියම දාල එහෙම ගියේ... !? "

" ම..මං ගියේ අර අරව අරන් එන්න.. හ්‍යුන්ග් ඒ.. ඒවට ආසයි කිව්ව හින්ද.. අහ්.. සමාවෙන්න නොකිය ගියාට.. "

මම කිව්වෙ මොකද්ද මේ එක පාරට මුකුත් හිතා ගන්න බැරුව බිම තිබ්බ පාර්සලේ පෙන්නල.. දැනටමත් එක පේස්ට්‍රි එකක් හිම ගොඩේ මිනිස්සුන්ට පෑගි පෑගි තිබුන.. ඒක පෑගුන මිනිස්සු අපිටත් බැන බැන කකුල් පිහදදා යන හැටි මට පෙනුන.. තව එකක් කවරෙන් එළියට වැටිල තාම පෑගිලා නම් නෑ.. අනිත්ව තාම කවරෙ.. හ්‍යුන්ග් ඉක්මනට මාව ඇතෑරල ගිහින් පාර්සලේ අරන් බිම වැටිල තිබ්බ එකත් පාර්සලේට දාල පෑගුන එක විතරක් ඩස්බින් දාල මං දිහා බැලුව.. මේ මනුස්සයගෙ ඇස් ආයෙත් අමුතු වෙලා.. මටනෙ බැන්නෙ.. මමනෙ අඩනව නම් අඩන්න ඕනෙ.. එහෙම්මම එයා ඇවිත් පුදුමෙන් බලන් හිටපු මාව වැලදගත්ත.. 🫂💜️

'' ආය්ශ් tae.. ඔයාට ඇයි කියල යන්න බැරි උනේ.. මං බය උනා.. ඔයා නැති හින්ද.. මේ.. කෑ ගැහුවට ගොඩක් සමාවෙන්න.. කලබල උනා.. ආයේ කොහේ හරි යද්දි කියල යන්න.. ම්..මේ සේරටම ගොඩක් ස්තූතියි.. මගෙ taetae ගෙ පළවෙනි තෑග්ග.. " හ්‍යුන්ග් මාව හිරටම තුරුළ් කරන් කැඩුනු කටහඩින් එහෙම කියද්දි අර සීතලට ඇදන් හිටපු ඝන coat එකෙනුත් එළියට , හ්‍යුන්ගෙ හදගැස්ම වේගෙන් පපුවෙ ඔලුව ගහන් හිටපු මට ඇහුන. එයගෙ අතත් වෙව්ලනව.. ඒ මම හින්දද? විනාඩි දහයක් පහළවක් අතුරුදන් උනාටද ? මට හිතා ගන්නවත් බැරි උනා.. ඒ මදිවට දැන් කලින්ටත් වඩා තදේට හිම වැටෙනව.. ❄️❄️❄️❄️

 ❄️❄️❄️❄️

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

" අහ්.. දැන්.. දැන් ඒක අමතක කරල දාන්න.. එන්න අපි උඩට යමූ.. තව රෑ උනොත් සීත වැඩි වෙයි.. ඔයාට උඩ ඉදන් බලන්න බය හිතුනොත් මගෙ දිහා බලන්න.. මගෙ දිහා විතරක්ම.. හරිද? " 🥺🫂 හ්‍යුන්ග් හෙමින් ඔලුව අතගාල මං ගෙනාව කෑම පාර්සලේ එයාගෙ සයිඩ් බෑග් එකට ඔබාගෙන ආයෙත් ලස්සනට හිනා වෙලා මගෙ අතින් ඇදන් tower එක උඩට යන ලිෆ්ට් එකට ගියා.. ❄️💜️

꧁•◉✿❄️ 𝕀𝕥'𝕤 𝕊𝕟𝕠𝕨𝕚𝕟𝕘 ❄️✿◉•꧂ ✅Completed ✅ Taekookff Unde poveștirile trăiesc. Descoperă acum