Chapter 07

117 19 5
                                    

ඒ අතරෙ යාෂ්ට කෝල් එකක් ආවා...

💚 හෙලෝ අක්කෙ...

.......................................................

💚 ආ අයියත් ඉන්නවද දැන්....

................................................

💚 රිපෝට්ස් ආවාද අක්කෙ....

.................................................

💚 මොකක්... දෙයියනේ... එච්චර දෙයක්... වෙලාවට මං ගියෙ... නැත්නම් මගෙ කොල්ලට මොනවා වෙයිද දන්නෙ නෑ...

.............................................

💚 දැන්නම් අවුලක් නෑ අක්කෙ... එයා හොදට ඉන්නවා.... ඔයා කිව්ව ඒවා ඒ විදිහටම කරා... ඇගට පන නැති උනාට මේකගෙ කටට නම් හොදට දැන් පන ඇවිල්ලා තියෙන්නෙ අක්කෙ...

.................................................

💚 හරි අක්කෙ... මං බලාගන්නම්... අවුලක් වෙන එකක් නෑ නේද දැන් එයාට...

..................................................

💚 හරි අක්කෙ...

එයා කෝල් එක ඉවර වෙලා බැලුවෙ මං දිහා...

අඩේ අවුලක් නැතුව ඇති නේද මට... බයෙත් බෑ යකෝ දැන්නම්... අපෙ අම්මගෙ සූටි පුතා ඩ්‍රග්ස් ගත්තා කියලා දැනගත්තොත් එහෙම එයාට මොනා වෙයිද.... ඒත් ඉතින් මං ගත්තෙ නෑනේ... මගෙ වැරැද්දක් නෑනේ... ඒත් ඉතිම් එයාගෙ සූටි පුතාට මේ වගේ දෙයක් කරා කියලා දැනගත්තොත් නම් එයා මාව එක විනාඩියක් මෙහෙ තියන්නෙ නෑ... ඒකත් මරු දැන්ම කතා කරලා විස්තරේ කිව්වනම් හරි... ඒත්..... ආපහු ගෙදර ගියා කියලා මට සතුටින් ඉන්න පුළුවන් වෙයිද මගෙ නපුරු ඇස්ව නොබලා...

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

❤️ කව්ද යාෂ් ඒ කතා කරේ... මං ගැන නේද ඒ කිව්වෙ...

වීහුවා මොනවද බන් අක්කයි අයියයි කියන්නෙ... කොල්ලට අවුලක් නෑ නේද...

💚 බය වෙන්න දෙයක් නෑලු... දවසක් දෙකක් රෙස්ට් කරන්න කිව්වා ඊටපස්සෙ අවුලක් නෑලු...

❤️ මං අහපු එකට උත්තර දෙනවකෝ... කව්ද ඒ කතා කරපු අක්කා... එයා එක්ක නේද තවුසෙ යාලුවෙලා ඉන්නෙ... මං දැනගත්තා ඔයා මාව අනාත කරලා දායි කියලා... මං ඒකනේ කලින්ම කිව්වෙ... ඔයා මාව රවට්ටනවා නේද... බලන්න විශ් අයියේ ඔයාගෙ යාලුවගෙ හැසිරීම නම් අන්තිමයි... බලන්න මේ නොදරුවට කරපු අපරාධෙ... දැන්නම් ඇත්තමයි යාෂ් මං යනවා මානව හිමිකම්...

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Where stories live. Discover now