Chapter 06

122 20 11
                                    

❤️ හරි... ඔන්න එහෙනම් යාෂ් මං සනීප උනාම බලමු එහෙනම් ඈ... නැත්නම් මං මේ මුලු කොලේජ් එකටම කියනවා ඈ ඔයා මට අ......

💚 කටවහගනිම් බන්.... මෙච්චර වෙලා මං නිදහසේ හිටියා යකෝ... නිදාගනිම් ආයෙ...

එහෙම කියලා මූ මාව උස්සලා අරන් ආයෙම ඇදේ නිදි කරලා මං එතන නෑ වගේ ඒකගෙ ෆෝන් එක අරන් ඒකට කොටන්න ගත්තා...

මේක මහ අසාධාරණයිනේ අප්පා...

❤️ අයියෝ... අයියේ... යාෂ්... මාව නැගිට්ටවනවකෝ....

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

💚 නිදාගන්නවා කච කචේ කට වහගෙන... එයා කිව්වෙ ආයෙ මගෙ ලිප්ස් වලට කිස් එකක් දෙන ගමන්...

❤️ යාහ් යාෂ්... දැන්නම් මං යනවම තමයි මානව හිමිකම්...

💚 යයි කියලා තමයි බය... මතක තියාගන්නවා රූ... තමුසෙට බෑ වෙන කාගෙවත් වෙන්න... ඒ වගේම තමයි මං තමුසෙට කරදරයක් වෙන්න දෙන්නෙත් නෑ...

❤️ යකෝ ඒක මාර කතාවක්නේ... මං බලෙන් කාගෙවත් වෙන්න යනවයෑ... උන්නෙ මට මොනාහරි කරන්නෙ...  අනිත් එක මට වෙන උන්ගෙන් කෙසේ වෙතත් ඔයාගෙන් තමයි යාෂ් අයියේ මට පේන විදිහට පරිස්සම් වෙන්න වෙන්නෙ... ඔය මොනා උනත් කමක් නෑ... ඔයා මට අර දේ කරන්න දුන්නෙ නැත්නම් මං මුලු කොලේජ් එක පුරාම පතුරනවා ඔයා මට අතවර කරා කියලා ඈ...

💚 ඉතින් කියනවා... මං බය නෑ...
එයා කිව්වෙ කට කොනින් හිනාවෙලා...

❤️ ඒ එහෙම බෑ අප්පා... බය වෙනවකෝ ඕයි... මොකෙක්වත් මට බය වෙන්නෙ නෑනෙ අප්පා... අපේ අම්මත් කියනවා උඹේ ඔය ගොබ්බ මූන දැක්කම මොකෙක්වත් කොහොමත් බය වෙන්නෙ නෑලු...

💚 අන්න අම්මා හරිම කතාව කියලා තියෙනවා...  මේ දැන් ඔය කතාව ඇති... මට කියනවා උදේ අපිත් එක්ක ඉදලා ගියාට පස්සෙ මේන් හෝල් එකේදි මොකද උනේ කියලා...

❤️ ඔයාලත් එක්ක ඉදලා මායි රෙහානුයි ගිහින් තේ බීලා මේන් හෝල් ගිහින් වාඩි උනා... මට මතක නෑ මට එහාපැත්තෙ හිටියෙ කවුද කියලා... ඒත් ටික වෙලාව්ක් යද්දි මොකෙක් හරි මාව කෑවා... මං හිතුවෙ කූඹියෙක් කියලා... ඒත් මට දැන් තේරෙනවා ඒ කූඹියෙක් නෙමේ කියලා...
කවුරුහරි මට මොකේකින් හරි ඇන්නා...

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Où les histoires vivent. Découvrez maintenant