Chapter 05

127 18 9
                                    

💚 උන් මේ පාර අල්ලන් තියෙන්නෙ මගෙ කොල්ලව අත්තම්මේ... අනේ මං මොකක්ද කරන්නෙ...

මගෙ කොල්ලා... ඒ... ක්...කියන්නෙ මේ ඉන්නෙ රුශාල්ගෙ පොඩි පුතාද... අත්තම්මා ඇහුවෙ බය වෙලා වගේ...

මෙහෙ තියෙන ප්‍රශ්න ගැන දැන දැනම රුශාල් ඇයි මේ කොල්ලව මෙහෙටම එව්වෙ... අනික ඇයි උඹත් මේවා දැන දැන කොල්ලව එවන්න එපා කිව්වෙ නැත්තෙ...
මං කිව්වා කලින්ම මෙහෙට මේ පාර පිරිමි ලමයිව ගන්න එපා කියලා... කොහෙද මුං දැන් මං කියන ඒවා අහන්නෙත් නෑනේ... මං දැන් වයසයි තමා ඒත් මං උඹලට වඩා දුර දකිනවා කියන එක මතක තියාගනින් පුතේ...

Vihu's pov 💚

💚 හිතුවෙ නෑ අත්තම්මේ මේ කොල්ලටම මෙහෙම වෙයි කියලා...

නොදන්නවා නෙමේනේ පුතේ මේක ඇතුලේ කොල්ලොන්ට කිසිම ආරක්ෂාවක් නෑ කියලා... එහෙම එකේ ඇයි මේ ලමයව මෙහෙට ගෙන්නගත්තෙ...

💚 අනේ... කොල්ලා මෙහෙට සිලෙක්ට් වෙලා කියල දැනගත්තම මට කොල්ලත් එක්ක ඉන්න ආස හිතුනා අත්තම්මේ... ඒකයි මං බලාගන්නම් කියලා රුශාල් අංකල්ට බය නොවී මෙයාව මෙහෙට එවන්න කිව්වෙ... මං.. මං හිතුවෙ නෑ උන් මේ පාර මගෙ කොල්ලව අල්ලගනී කියලා...

දැන් ඉතින් උන දේ වෙලා ඉවරනේ... රුශාල් මේ ගැන දන්නවද සුදු මහත්තයා...

💚 කිව්වෙ නෑ අත්තම්මේ... කටක් ඇරලා මං කොහොමද මේ දේවල් ඒ මනුස්සයාට කියන්නෙ... මාව විශ්වාස කරලා මේ දෙන්නව මෙහෙට එව්වෙ...

දෙන්නා කව්ද දෙන්නා...

💚 මෙයාගෙ යාලුවා... දෙන්නම එකට ආවෙ...

ඒත් රුශාල්ට නොකියා ඉන්න එක නම් හොද දෙයක් නෙමේ...

💚 මං දන්නවා...

දැන් මේ දරුවට ඔය ඩ්‍රග් එක ගොඩක් ලොකු ප්‍රමානයක්ද දීලා තියෙන්නෙ...

💚 දන්නෙ නෑ... මං බ්ලඩ් එකක් චෙක් කරන්න යැව්වා විශාල් අතේ... මං මෙයාව රූම් එකට එක්කන් ආව ගමන්ම කරේ බ්ලඩ් එක ගත්ත එක... වෙලාවට ඕනෙ කරන ඒවා තිබ්බා අක්කා මට වැඩිපුරත් එක්ක දීලනේ තිබ්බෙ... හවස් වෙද්දි ඔක්කොම විස්තර දැන ගන්න පුළුවන් වෙයි...

My Evil prince....💚❤️ Yizhan ff (ongoing)Where stories live. Discover now