• Chapter 10 •

37 6 11
                                    

~Author P.O.V~

කොල්ලො ටික කාලා බීලා ඉවර වෙලා අනික් එවුන් හොයන්න mall එකට යනකොට ඒ සෙට් එකත් එළියට ආවා. ඊට පස්සේ ඉතිං සියල්ලෝගේම කැමැත්ත මත Club යන්න තීරණය උනා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

(In the evening 🌆)

[Girls' dorm]

මෙහෙ නං මල හත්තිලව්වයි.....😬 කෂ්ටිය club යන්න වස්ත්‍ර හොයනවා... පිටින් කවුරුහරි ආවොත් පේන්නේ මානසික රෝහලකින් පැනලා ඇවිල්ලා ගෑනියි මිනිහයි වගේ වලි දාගෙන ඉන්න ජෝඩු 2ක් වගේ......😑 එච්චරට සාමකාමියි😌

Sue : "බොල ඉබ්බියේ මගේ රෙද්ද තෝ කොහෙද හැංගුවේ???"🧐😤

YH : "මං මොන ලබ්බකටද ඕයි බොගෙ රෙද්ද හංගන්නේ???🤨 මට මගේ රෙද්ද හොයාගන්නත් බැරුව ඉන්නේ.....😤 නොදන්න #*&@ කියවන්න එපා බම්ලෝ!!!!"🤬

Y : "කොහෙද යකෝව් මේ හැළමෝනීගේ වස්ත්‍රේ!!??"😠

Soushi : "තෝ රෙද්දයි හැට්ටෙයි ඇදන් එන්නද යන්නේ!!!???"🧐

Y : "ඒ මක්කටෙයි????"🤨

Soushi : "ඇයි දැන් කීවේ හැළමෝනිගේ වස්ත්‍රෙ නෑ කියලා!!!"🙄

Y : "අනේ තෝ........😤 කියලා වැඩක් නෑ තොට....." 😑

Soushi : "එල"😌

YH : "යුරේකා!!!" 🤩

Soushi : "ඒ කවුද???"🙄

Sue : "මල මගුලයි එහා ගෙදර ඇන්ටි ඇවිල්ලද???!!!"😲

Y : "කෝ කොහෙද???"😳

Sue : "දැන් තෝ කිව්වේ යූරේකා කියලා!!!...."🤯

YH : "මං රෙද්ද හම්බුනා කියලා කීවේ පගෝ"🤦

Sue : "උම්ටක් කියනවනේ රෙද්ද ගිනිඅරන් ඉන්න වෙලේ"🖕

Y : "ආහ් මටත් හම්බුනා....."🌝

Sue : "අනේ කොයිද උන්නේ මැණිකේ???"😘

Soushi : "මටත් යුරේකා...."🤩

Y : "ලෑස්ති වෙයව් එහෙනම්"😑
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

😜 DEAR HEART 💢<3💭Where stories live. Discover now