• Introduction •

115 10 8
                                    

"අඩෝ... 😃 we are back බොලව්!!! 😌🙃🔊"
Airport එකේ උළු උඩ යන්න මේ බෙරිහන් දෙන්නෙ degree complete කරන්න UK ගිහින් අවුරුදු 4 කට පස්සේ ආපහු South Korea ආව පිස්සු මගුල් 4 ක්.

Soushi Takayumi (Soushi)

Soushi Takayumi (Soushi)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 22 yrs. Set එකේ වැඩිමලා. උපතින් Japanese උනාට අවුරුදු 3 ඉඳන් Korea වල ඉන්නේ. දැන් Japanese වලට වඩා Korean පුළුවන්. Degree එක කරේ computer technology 🖥️. UK ගියාට පස්සේ අම්මයි, තාත්තයි, මල්ලියි ආපහු Japan ගියා. වැඩිමලා උනාට මොකද කිසිම වගකීමකින් නෙවේ වැඩ කරන්නේ 😑. කියවන එකනම් කරනවා ආත්ම තුන හතරකට ඇති වෙන්න 👄. හිත හොඳ dial එක 😌. වලි නං වලි 🙂. ඈත අතීතේ ඉඳන් stray kids Seungmin ට පෙම් කරන්නෙ 😌❤️. තාත්තා retired military officer කෙනෙක් 💂🏽‍♂️. අම්මා teacher කෙනෙක් 👩🏼‍🏫. මල්ලි අවුරුදු 3ක් බාලයි 👦🏻. Soushi ට acting වලට සහජ හැකියාවක් තියෙන්නේ. Fav. Colour එක blue 🔵. වගකීමක් ගන්නේ නෑමයි කිව්වට එකපාරට caring mother mode on වෙන වෙලාවලුත් තියෙනවා නැත්තේ නෑ ඉතිං 🌚. Bathroom idol කෙනෙක් 😌🤣...

Min Young Hui (YH)

Min Young Hui (YH)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 22 yrs. Set එකේ දෙවෙනියට වැඩිමලා. උපතින්ම Korean. Degree එක කරේ art 🎨. අම්මයි තාත්තයි විතරයි. එයාලා ඉල්සාන් ගිහින්, මෙයා UK ගියාට පස්සේ ආච්චී බලාගන්න. මුටත් වගකීම් මතක් වෙන්නේ කෑම දැක්කම විතරයි 🍝. හැමෝමත් එක්කම කියවන්න යන්නේ නෑ. Cold සීන් එකේ ඉන්නේ. හැබැයි කෑම දැක්කම cold නෙවෙයි පස්ස ගිනිගත්තත් දන්නේ නෑ 😌🤣🔥. ඇත්ත චරිතෙ දන්නේ set එකේ 3 විතරයි. ගේම නං ගේම. වලිය මැද්දෙන් සාම සාකච්ඡා දාන්න ආවොත් දත් 4,5 ක් ආමාෂ ගත කරලා තමා නවතින්නේ 😌. හිත හොඳයි.... (වෙන නැත්තං) soulmate කියලා එකියක් ඉන්නවා 👩🏻‍🤝‍👩🏻. හිච්චි සන්දියේ ඉඳන් stray kids Bang Chan ට එක සිතින් පෙම් කරනවා ❤️. තාත්තා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ 👨🏻‍💼. Fav. Colour black ⚫. Dancing 💃🏻, singing 🎤🎼 පුළුවන්. Bathroom idol කෙනෙක් 🤣. Soulmate කෑල්ල නැතුව නහයෙන් පහළට හුස්ම යන්නේ නෑ. අනික් එකිටත් එමම තමා 😌🌚.

😜 DEAR HEART 💢<3💭Where stories live. Discover now