• Chapter 5 •

52 9 8
                                    

~ Minho P.O.V ~

අපි කන්න ඇවිල්ලා ඉඳගත්ත තැනට ඉස්සරහින් හිටියේ කෙල්ලෝ හතර දෙනෙක්. ආතල් ජීවිත වගේ හැසිරෙන විදිය දැක්කම. 😄

අපි කන්න අරගෙන යන්න හදනකොට cashier එක ළග drama එකක්.....😅
.
.
.
.
.

අර අපිට ඉස්සරහ හිටපු කෙල්ලොන්ගෙන් දෙන්නෙක් තව එක්කෙනෙක්ගේ අත් දෙකේ එල්ලිලා මොනාද ඉල්ලනවා.... 😆

පොඩි උන් වගේ!...😂 මාත් ඉස්සර ඉඳන් ආසාවෙන් හිටියේ මේ වගේ පිස්සු නංගිලාට....😚 මටත් හිටියනං මේ වගේ හුරතල් නංගිලා දෙන්නෙක්.....😍 එයාලා දෙන්නගේ කෝලම් වලට මට හිනා ගියේ නෑ කිව්වොත් නං ටොම්බ සයිස් පචයක්...😌 මාත් ආසාවෙන් බලන් හිටියසමයම ඉවර වෙනකන්....😃

ඒ අතරේ අනිත් උන් දිහා බලනකොට.....😂

හාත්තික්කේ.......... 😂

Chan කටත් ඇද කරගෙන, රවාගෙන බලන් ඉන්නවා 😆

Felix wtf look එකක් දාගෙන 😆

Jeongin ගේ කට තමා කට...😆 ඒකේ හැඩේ හොයන්න පයිතගරස් ගෙන්නන්න වෙනවා.... 😂

Seungmina නං කටෙත් කෝට්ටක් ගහන් බලන් ඉන්නේ මොක්කුද මේ කොක්කු වගේ.... 😬

Hyunjin ත් හරි කැමතියි නංගිලාට මන් වගේ.😚 එයත් හරි ආසාවෙන් බලන් ඉන්නවා ඒ කෝලම දිහා.... 😍😚

හැත්තික්කේ Jisungbin ඩබල....🤦 පෙනහළු 2 පුපුරන්න ළඟයි වගේ... Jisung අත කටේ ගහන් හපාගෙන අනික් අතින් chan bin ගේ බෙල්ලෙන් අල්ලන් හොල්ල හොල්ල හිනාවෙනවා...🙉😹 Chan Bin අරූ වනන වැනිල්ලටම වැනි වැනි ඌට ගගහ හිනාවෙනවා... 🙉🤣🤣🤣

ටිකකින් එතන දහ අට වන්නම නටපු එක කෙල්ලෙක් දැක්කා අපි බලන් ඉන්නවා...😆 පස්ස කැඩිච්ච කඩිය වගේ lollipop එකත් කටේ ගහන් දිව්වා...😅 අනික් කෙල්ලත් එයා පස්සෙන් දිව්වා....

😜 DEAR HEART 💢<3💭حيث تعيش القصص. اكتشف الآن