• Chapter 4 •

57 9 8
                                    

~ Chan P.O.V ~

කොහොමහරි මන් Felix වත් ඇදගෙන අනිත් අයත් එක්ක restaurant එකට ගියා.

වැඩිය මිනිස්සු නැති පොට් එකක් හොය හොය යනකොට කෙළවරේ ජනෙලෙට මෙහා පැත්තේ මේසේ තිබ්බ. එතන 8 දෙනෙක්ට ඉඳගන්න ඉඩ තිබ්බ හින්දා එතනින් ඉඳ ගත්තා.

කෑම අරගෙන යන්න order කරා මෙතන කන්න ගියොත් මල මඟුලක් වෙන හින්දා. Order කරලා ඉස්සරහ බලනකොට දැක්කේ.................😳
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

එලිච්චී!!! 😠

ආහ්!!! ඒකි දකිනකොට එන තරහ.... 😤

එයා ජනේලෙන් එළිය බලාගෙන හිටියේ. අනේ මන්දා හරි අමුතුයි එහෙම ඉන්නකොට.🙄 කලින් රණ්ඩු වෙනකොට වඩා වෙනස්. මං හිතන්නෙ එහෙම ලස්සනයි. 😮

Aaaish!!!!!😬 Chan what's in your brain?😑 හරි ඉතිං ලස්සනට ලස්සනයි කියන්නේ නැතුව වෙන මොකක් කියන්නද? 😒

මං එයා දිහා බලන් ඉන්නකොට එයා ඉස්සරහ බැලුවා. මං හිතන්නේ මාව දැක්කා.....🙄

ඔව් ඔව් ඔය මොකීද එකී වගේ ඔරවන්නේ... 😆

Fuhhh!!!! මේකිගේ ගෑස් යකෝ!!!😒 ඔරවලා ඔරවලා අහක බලාගත්ත.

Heh.... මට මොකද..... ඇගේ වදිනවයෑ. 😑
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාලා ඉවර වෙලා එයාලා නැගිටලා ගියා.

මේ යකින්නිගේ ගැස්සිල්ල යකෝ.... 💣

එළිච්චී අනික් එකීයි ගස්සගෙන ගියේ නැතෑ.... ⚔️

ආහ්... අනිත් එකී Felix ගේ රණ්ඩු කෙක්කනේ!!! ඒකයි...😆

අපිත් එයාලා පස්සෙන් ගියා pay කරලා යන්න...

Cashier එක ලඟට යනකොට නං කොම්පියුෂ් උන්ගා බුන්ගා උනා.......😲🤯
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අර වලි කාපර් 2 උන් එක්ක ආව තව කෙල්ලෙක්ගේ අත් 2කේ එල්ලිලා lollipop ඉල්ලනවා.🤣🤣🤣

😜 DEAR HEART 💢<3💭Kde žijí příběhy. Začni objevovat