• Chapter 7 •

43 9 8
                                    

~ Author P.O.V ~

[Girls'dorm]

සූර්යයා කන්ද උඩින් එබී බලා මල් කැකුළු වලට පූදින්නට ලා හිරු රැස් පොළොව සිප ගන්න මේ සුන්දර හිමිදිරියේ 🌄 පුපට එළිය වැටිලා රත් වෙනකං හැලප කූඩැල්ලියෝ දෙන්නෙක් බුදි 😑

Ibmaseda ddearyeo baga du du du du du du.....💥 Ige uri tang tang tang tang du du du du du du...💥

YH : "#*&*&#...."☠️

Sue : "මොන #*&#* ද යකෝ නිදා ගන්න දෙන්නෙ නැත්තේ????"👿

YH : "තොගෙ alarm එක හිවලියෙ"😠

Sue : "ටහුඩු ඔව්නේ..."🌚

YH : "Why බම් අපි මෙච්චර උදෙන් alarm තිබ්බේ!!!???"👀

Sue : "I don't know brooow"🤷

Y : "බොල තිලාපියනේ🗣️ බොලා රස්සා හොයන්න නැද්ද මෙතන කුණ්ඩවාලියෝ වගේ බුදියන් ඉන්නේ????"🗡️

Sue : "කවුද කාටද රස්සා හොයන්නෙ???!!!"🙄

Y : "අනේ තෝ #*&*#&*# නැතුව යන්න ලෑස්ති වෙයව්" 🤬

මෙයාලා මේ degree වලට set වෙන jobs හම්බෙනකන් part-time jobs කරන්න තමා හිතන් ඉන්නේ....😌
.
.
.
.
.

YH : "ආයිශ්!!!! කැහැටු හිපියෝ වර එළියට...😬 තෝ අල තම්බනවද ඕක අස්සේ ඉඳන්???"😤

Soushi : "තෝ පරක්කු වෙලා නැගිට්ටනං විදවපන්"😌😏

YH : "අනේ #**&#*🤬.... #&*# වර එළියට මට රෙද්දේ සූ යන්න යන්නේ!!!!"😖

Soushi : "පල පල"🤣

YH : "පල අහකට"😤
.
.
.
.
.
.
(Thousand hours later 😑)

Y : "ලෑස්තිද???"

Sue, YH : "අපි හරී..."👍

Soushi : "මාත් හරි"👍
.
.
.
.
.
.

Yonha dress👇

Yonha dress👇

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
😜 DEAR HEART 💢<3💭Where stories live. Discover now