• Chapter 9 •

Mulai dari awal
                                    

ආව කට්ටිය සපත්තු බල බල හිටියා. මාත් ඉතින් මොනවා කරන්නද මයේ Seungmin අයියාගේ සින්දුවක් මුමුණ මුමුණ හිටියා. 👄♥️

උන්ගෙන් එකෙක් දුන්නේ නැතෑ bombastic side eye.👀 හරියට උගේ සින්දුව මන් කනවා වගේ...😒 හරි හරි ඉතිං හරියකට සින්දුවක් කියාගන්න බෑ කියලා ඔහොම කරන්න ඕනේ නෑනේ සාන්ත...😒 ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කිව්වලුනේ.... මං සමත් ඉතින් රඟපාන්න. මාත් ඒ හූනට side eye දාලා මගේ වැඩක් බලාගෙන හිටියා... 😏

ලූෂන් පුෂ්පරාජ් වගේ ඩෑල් එකක් ඇවිල්ලා උගේ අතේ තියෙන සපත්තුවෙ වෙන සයිස් නැද්ද ඇහුවා... මං ඒකත් අරගෙන එහා පැත්තට ගිහින් සපත්තු හොයාගෙන ඒකත් ඉස්සරහට දික් කරගෙනම අනිත් පැත්ත හැරෙනකොටම...💥💥💥
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

සපත්තු දෙකට කෙලියා මොකෙක්හරි....🤯 ආහ් නෑ නෑ.... සපත්තු දෙක මොකෙක්ටහරි කෙලියා...🙄

පංචිකාවත්ත සයිස් පපුවක්...😳

යකෝ මේක බයිසිකල් හැඩල් එකක් ගිලලද!!!???🙁 තඩි යකෝ පපුවේ.... ඉඩමක් ලියාගෙන ගෙයක් හැදුවැහැකි....😲

අයිතිකරු සෙවීමට උඩ බැලීමි

ටහුඩු!!!!!!!😳🤯

වේළුසුමන යෝධයාගේ පුංචි බැදපු බාප්පාගේ අක්කගෙ දුවගේ පුතා වගේ ඩෑල් එකක් ඉන්නවා පපුවත් අල්ලගෙන....

මුගේ උස යකෝව්!!!!!🙁

රිදුනද දන්නෑ???🙄

Soushi : "Sorry sir.... රිදෙනවද???😶"

?? : "නෑ හරි සනීපයි😤😠"

Soushi : "ආහ් එහෙනම් ප්‍රශ්නයක් නෑනේ නේ සර්? 😤😏"

මං ආව.... යකෝ මනුස්සකමට රිදෙනවාද අහපුවාම ඇගට කඩන් පයිනවැයි ඕම😑😤

😜 DEAR HEART 💢<3💭Tempat cerita menjadi hidup. Temukan sekarang