06 කොටස...

243 19 11
                                    

ම්ම්ම්ම්හ්හ්..

මම හුස්මක් පිට කරලා....මතක අලු හාරන්න ගත්තා....ත්‍රීශා හරි සීරියස් විදි මං දිහා බලන් ඉද්දි මම සම්පූර්නයෙම්ම ත්‍රීශා දිහාවට හැරුනා....

මට යාලුවො ඉදියා...වැහි වැහලා ඉදියා....බොක්කෙම ෆිට් පවා ඉදියා...ඒත් කවදාවත් ඒ කවුරුවෙක් මට ත්‍රීශා වගේ දැණිලා නැ.....ඒක කියන්න තේරෙන්නැති අමුතු හැගීමක්...එයාගෙ එක බැල්මකිම් පවා මට දැනෙන්නෙ ලොකු ආරක්ශාවක්......සිහියක් නැති පිස්සු ට්‍රිබල් මාව ගනන් ගන්නෑ...නෝ කෙයාරින් වගේ ඉදියත් හැමවෙලේම එයා මාව ආරක්ශා කරා....ඒක මං දන්නෑ...ඇයිද කියලා...ඒත් මට තාත්ත හැගීම ත්‍රීශ ලගින් හැමවෙලේම දැනුනා...ඉතින් මම ඒ අතක් මගෙ අතක් අස්සට පටලවත් කතාව කියන්න මුල් ගල තිබ්බා.....

එදා අපේ ස්කෝලෙ අවුරුදු උත්සවේ...දේවිකාවෙ අවුරුදු උත්සවේ කිව්වම ඉතිම් අහල පහලියෙ ඉන්න හැම ඉකෝලෙකම වගේ ළමයි එනවා...ගුරුවරු එනවා....එක විකාරයයි.....ඉතින් ඔය වගේ ස්කෝලෙ දහ පහලවකිම්ම ලමයි ආවා....එදා ස්කෝලෙ ඇගිල්ලක් ගහන්ඩ බැරි තරම් සෙනගක් උන්නෙ.....

අපේ ලමයි ජාතීන් දෙකට බෙදිලා ඉදියේ....කට්ටියක් සිංහල කට්ටියක් දෙමල ....ඔය දෙකටම හරියන්ඩ ගෙවල් දෙකකුත් ග්‍රවුන්ඩ් තිබුනා....එහෙක සිංහල සැරසිලි ,සිංහල චාරිත්‍ර,සිංහල ඇදුම් පැලදුම,කැවිලි පෙවිලි අරවයි මේවයි වලින් වැහිලා යනකොට අනිත් පැත්ත දෙමල දේවල් වලින් පිරුණා...

මේ දෙකට ලමයිව තෝරගන්නෙ පන්ති පිලිවලට...ඉතින් අපේ පන්තියම වැටිලා උන්නෙ දෙමළ ගෙදරට....ඒකෙත් දෙමළ අම්මට ඉන්ඩ උනෙත්  මට....බාලිකාවක් නිසා...කොල්ලො නැති හන්දා දෙමළ අප්පට ඉදියෙත් කෙල්ලෙක්...දෙමළ විතරක් නෙවෙව් සිංහලත් කෙල්ලෙක් තමා අප්පට ඇදලා උන්නෙ...

ඉතින් එදා දවසේ මුලිම්ම චාරිත්‍ර වාරිත්‍ර ටික ගෙවල් දෙකේම හරි බක්තියෙන් කරා....අපි දෙමළ චාරිත්‍ර කරන කොට සිංහල උන් සිංහල චාරිත්‍ර කරා...අවසානෙට කෑම මේසෙත් අලේ කරලා නිවාසෙ උන් ඔක්කොම වැඩිමල්ද බාලද නොබලා අපිට වැන්දා...ගනදෙනු කරා....ආහාර අනුභව කරා.....තව එක එක දේවල් කරා...නෑගම් ගියා....සිංහල ගෙදරින් දෙමළ ගෙදරට ....දෙමළ ගෙදරින් සිංහල ගෙදරට.....කැවිලි වර්ග පිරිවරාගෙන සන්කුයික් ...අලිගෙදර...නෙට්ටො බට්ටො එක එක ජාතියේ කෑම කඩමලුත් උස්සන් පිට්ටන්න කෙරවලේ උන්නු සිංහල ගෙදරට ගෑටුවා...උන් මෙහාට ගෑටුවා...වැන්දා...ගනදෙනු කරා ....කතා බහ කරා....කරන හැමදේම කරලා ආපහු අපිට වෙන් කරපු ගෙදරට ආව..

දෙහදක අසම්මතේ...!!!💮[]💮🍁Where stories live. Discover now