" මේ බලපන්
මේකට තමා බන් සින්කාර්පියා ග්ලොමුලිෆෙරා කියන්නෙ.

මේකක් සාමාන්‍යයෙන් අඩි දෙසීයක් විතර උස යනවා. "

වැඩි නැද්ද දන්නෑහ්හ්. මන් ලිතිරුවා දිහා බලද්දි ඌ හිටියෙ හිච්චි මලක් දිහා බලාගෙන. සෙනීව මතක් උනාද දන්නෑහ් හනේඒඒහ් මල් දැක්කම. ඇස් වහක් වදින්නෙපා ඒ ආතරේට.

" උඹලා ටර්පන්ටයින් දන්නවනෙ. ටර්පන්ටයින් කියන්නෙත් මේවටම තමා. "

" අපි දන්න ටයිනක් නෑහ් හුත්තො. ටයිටැනික් ගැන දන්නවා හැබැයි "

එව්ව් මේහ් අමීෂයත්. මූට කටක් නෙමෙයි වක්කඩක් තියෙන්නෙ. ඉම්ස්කෝලෙ නම්බුවත් කනවා මුන් ඉඳම්.

අපි ගසුයි කොළයි මලයි පැලයි බලලා එකේක පෝසස් වලට ඉඳම් ඉම්ස්කෝලෙන් ආපු ගුරුවර ගුරුවරියන්ගෙ ඇස් වලට වැලි ගහලා ස්ටොරේජ් ෆුල් වෙනකම් ෆොටෝස් අරගම්තා. ඊටපස්සෙ ආයි අනවශ්‍ය ඒවා ඩිලිට් කරලා ආයි ගම්තා. ඕක වක්‍රාකාරව සිද්ධවුනා.

ඒ අතරතුරේදි මගෙ උකුසු ඇස් වලට අහුවුනා ප්‍රදීප් මයා හාමුදුරුවො පස්සෙන් වැටිලා ඉම්නවා. ළඟින් ගියපු එකෙක්ට කියලා ෆොටෝ එකකුත් ගහගත්තා දෙයියනේහ්. මට දැම් හොඳටම සැකයි මේ දෙම්නා අතරේ යම්කිසි දෙයක් සිදුවෙනවත කියලා. ඉස්කෝලෙදි උනත් හාමුදුරුවො මොන පිරිත කියන්න වැඩියත් අපේ සර් තමා මුතුකුඩේ අල්ලම් යන්න ඉන්නෙ. ඊටපස්සෙ පාදත් දෝවනය කරනවා. පිරිකරත් ගිහින් පූජකරනවා. ඔය මුකුත්ම නැත්තම් අඩුමගානෙ පිරිත් පැන් කළේ අල්ලන් ඉන්න හරි ඉම්නවා. නැව්ගත කරන්නත් හිතෙනවා දෙයියනේහ්. හාමුදුරුවොයි ප්‍රදීප් මයයි. හම්නේඒඒහ්

සිවුරක් දරාගත්ත මහණ භික්ෂුවක් ළමයි තුන්දෙනෙක් ඉම්න විවාහක ගිහියෙක් එක්ක නැව්ගත කරා කියලා මට පව් පිරෙයිත දම්නෑහ්.

" මහණ භික්ෂුවක් ගිහියෙක් එක්ක නැව්ගත කරන එක පවක්ද ඒයි "

මම් ලිතිරුවගෙන් අහද්දි ඌ මන් දිහා බලලා ඒ කියපු හරුපෙ මොලේට ලෝඩ් වෙනකම් ටික වෙලාවක් හිටියා.

" උඹට පිස්සුව ඔළුවටම ගහලා තියෙන්නෙ බන් දැන්. එදා මන් කියපු වෙලාවෙ ඩොක්ටර් කෙනෙක් හම්බෙලා බෙහෙතක් ගත්තනම් මේක මෙච්චර දුරදිග යන්නෑහ්නෙ පණඅඅ

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now