11 - ස්ට්‍රෝබෙරි ‌සුවඳ

81 17 0
                                    

ළඟ ඉන්නකොට සුවඳයි ඔබ
ස්ට්‍රෝබෙරි ගෙඩියක් වාගේ
දත පොඩ්ඩක් ගහලා
රස බලන්නට හිතෙන
තවත් ළං වුණොතින් පෙරළා 
සිප ගන්නට ‌තරම් සුවඳ

මහන්සි වුණ දවසට ඇවිදලම
දාඩිය සුවඳ එක්කලා එක්වී
ස්ට්‍රෝබෙරි සුවඳ තවත් ප්‍රබලයි 
පපුතුරේ හිස සඟවන්න තරමට හිතෙන
ඔළුව ගහගන්න තිබුණා නම් ඔය අත් අතරේ
තව කල්පයක් කියලා කල්පනා කරවන


______

2023. 10. 16


ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now