07 - කිව්වාද දුක උඹට

71 17 0
                                    

පොරොව වැදුණු විට කඳට
රිදුණාද කියපන් ගහට
රිදුණා වුණත් ගහට
කිව්වාද දුක උඹට


වැලළෙන්නෙපා දැන්
'රකිමු අපි පරිසරය'
උඹ වගේම මම ඉන්නේ
ඒ ගහෙන් හැදු බංකුවක


2023. 10. 05

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now