02 - වීදුරු ආදරේ

125 25 2
                                    

මම උඹට දුන්න ආදරේ 
ඔච්චර බරද
අල්ලගන්න බැරි වුණේ 
දෝතටම දුන්නහම 


බිඳුණහම ඒ ආදරේ
අලවන්නේ කෙලෙසකද
සුපර්ග්ලූ ගෑවත්
පළුදුකම් ඉතුරුවෙන


2023. 10. 04


පන්තියේ හිටපු හොඳින් ඉගෙන ගත්තු කොල්ලෙක් වටේ ගිය කෙල්ලෙක් නිසා වැඩ නොකර ඉන්න හැටි දැකලා ලියපු කවියක්.

ඇස්ටර් මල් පෙති | poemsWhere stories live. Discover now