" සැම්ක්. ඒවා ඇවිල්ලා දවස්වල වැරදි අනේඒහ්. මමාට තේරෙන්නෑහ්. "

එතන ඉම්න එකත් ටිකක් බරපතල වගේ නිම්සා මම් ඉක්මන් ගමනින් උඩට ආවෙ මොකක්හරි වැඩක් කරන්න කියලා හිතාගෙන. අනිත් එක අත්තනායක මහත්තයටයි යශෝදා මැඩම්ටයි ලව් කරම්නත් තියෙනවනෙ. අපෙ මමා ඇවිල්ලා යශෝදා. නෑහ් නෑහ් අර යූ ටියුබ් කපල් එකේ යශෝදා නෙමෙයි. එතකොට අපේ ඩැඩා හසිමොටා වෙනවනෙ. හැබැයි මෙහෙමයි අපෙ ඩැඩාත් ඉතිම් නාකියි කියලා නෑහ් හසිමොටා වගේ තමාආ. අපෙ මමා හෙන කෑල්ලලු ඒ දාස්වල. දැන් කියලත් වෙනසක් නෑහ් ඉතිම්. මිනිස්සු හිතම් ඉන්නෙ එයා මගෙ අක්කා කියලා එව්ව් අනේඒහ්. ඩැඩා හෙන ගේමක් ගහලා මමාව සෙට් කරන් තියෙන්නේ. එයාලා ලස්සන කපල් එකක්! මම් ආතරෙයිනෙ එයාලට.

ලබන සතියෙ අපිට ටර්ම් ටෙස්ට්ස් පටන්ගන්නවා. ⁣කොහොමත් ඉස්කෝලෙ ලොකු වැඩක් කෙරෙන්නෙත් නෑහ් මේ දවස්වල. අනිත් එක මම් පුරුද්දක් විදිහට බ්‍රහස්පතින්දටයි සිකුරාදටයි සික් ලීව් එකක් දානවා. අපෙ මමාත් ඕවා දම්නවා ඉතිම්. ඒ නිසා ලොකු කේස් එකක් නෑහ්.

පුරුද්දට වගේ ෆෝන් එක අතට අරම් ලිතිරු පුතාට මාව මතක් වෙලාද කියලා බැලුවත් ඌට මාව මතක් වෙලා නෑහ්. ඔව් ඉතිම් ගෑනු ටික ඉන්නවනෙ ඌට. වරෙන්කො ලකුණු අඩු කරන්. තිරිසනා

මන් එහෙම්මම බුද්ධාගම පොතත් අතට අරම් ඇඳට පැන්නෙ පාඩම් කරන්න කියලා හිතාගෙන. මුලින්ම තියෙන්නේ බුද්ධාගම. දැන් කලින් පාඩම් කරපුවා මතකත් නෑහ්.

මට සාමාන්‍යයෙන් අපෙ මමා කියන විදිහට කොන්ද කෙලින් තියන් පුටුවක වාඩිවෙලා වැඩ කරලා පුරුදු නෑහ්. ඒ නිම්සා හැම මගුලම කරන්න මන් යන්නෙ මගේ සිරියහනට. නැත්තම් මන් පාඩම් කරනේවා ඔළුවට යන්නෑහ්. හැබැයි ඉතිම් පොතෙන් මූනත් වහන් සිරියහනෙම නින්ද යන අවස්ථාත් බහුලයි. එහෙම කියලා මම් සැලෙන්නෑනෙ ඉතිම් හුහ්

මන් ඉතිම් පොතත් පෙරලන් ඇඳේ දිගා වෙලා සිද්ධාර්ථ කුමාරයා බුදුවෙන්න කලිම් මුහුණදීපු අභියෝග ගැන කියවන්න ගත්තා. මන් අහන්නෙ මේවා ඉගෙනගත්තයි කියලා අපිට මොනාත ලැබෙන්නෙ. ඕවා ගැන ඉතිම් කතාකරලා වැඩක් නෑහ්.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now