ඔය වගේ හේතු හිම්දා බලන මිනිහෙක්ට හිතෙන්නෙ ලිතිරුවා තරම් හොද එකෙක් නෑය, ලිතිරු පුතා ෆෝන් එක තියම් ඉන්නෙ අත්‍යාවශ්‍ය කෝල් එකක් ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සදහා පමණිය, අපේ දරුවොත් ලිතිරු පුතා වගේ හැදෙන්නෝනිය වගේ බ්ලාහ් බ්ල බ්ලාහ් සිතිවිලි තමා.

අනේඒහ් මන් නොදන්න මුගෙ අත්‍යාවශ්‍ය කෝල්සුයි අධ්‍යාපන කටයුතුයි. මොකට කියනවද

මොනමගුල කරත් මූ වැඩ ටික කරගන්නවා. ඒක නිම්සා තමා මාත් කට පුප වහන් බලන් ඉම්නෙ. නැත්තම් දනී ඕකව හදාගන්න විදිහ හුහ්

මුගෙ වෙලාව හොද හින්දා අයියාකාරයා ගෙදර නෑහ්. ඒ නිසා තමා මූ නටන්නෙ. හැබැයි පුතේ හූනා කිව්වා වගේ කියන්නෙ මොකක්හරි බනානා ෆ්ලවර් එකක්වෙලා මුගෙ අන්තඃපුරේ ‌තාත්තට අහුඋනොත් ආයි ගෙදරින් බත්කන්න නෙමෙයි මූට. එහෙමඋනොත් මම් ඌව අපේ ගෙදර අරම් ඇවිත් කන්න බොන්න දීලා හදාගන්නවා. සුදාත්ති මගෙහ්

" සුදාම්මිහ් මොකත කතාකරේ "

" කොහෙද හුත්තො ගිහින් හිටියෙ. කීපාරක් කෝල් කරාද මම් "

ආවා මෙතන සුදාම්මි ගාන්න හුහ්. ඌ දන්නෑහ් මේ සුදාම්මිට කේන්ති ගියාම හැටි. නෑහ් මම් හිතන්නෙ ඌ දන්නවා. මොකද මම් එකපාරක් කේන්තිය වැඩිමවෙලා ගලකින් ගහලා උගෙ ඔළුව පැලුවා. අන්තිමට බෙහෙත් කරෙත් මම්ම තමා. ගැම්මක් තමා ඉතිම් මේහ් මිහින්ස දෙයියො. 

ඒක උනේ නමේදි. අපි මොකක්හරි මගුලකට රණ්ඩුවෙලා හිටියෙ. ඉතිම් මූ මොකද්ද කරේ මම් ඉරිසියයි කියලා දැනදැන මන් බලන්ඉද්දි වෙන උන් එක්ක නටම්න ගියා. මන් කියන්නෙ ඕන්නෑහ්නෙ එහෙම කරන්න. මොකත මම් වෙන උන් එක්ක නටන්න ගියෙ නෑනෙ. ඒ නිසා වැරැද්ද සම්පූර්ණයෙන්ම ඌගෙ.

ඉතිම් මම් බලන් ඉදලා ඉදලා මම්ගේ ඉවසීම උපරිමේටම ආපු ගමන් ළග තිබ්බ ගලක් අරම් ලිතිරුවගෙ කරට අත දාම් හිටපු බේසිකයව ටාර්ගට් කරලා ගැහුවා. ටාර්ගට් එක වැරදිලා ගල ගිහිම් ලිතිරුවට වැදුනා. ඊටපස්සෙ ඉතිම් මිහින්ස දෙයියො වැඩලා ලිතිරු පුතාව සුවපත් කලා.

සරලයි සුම්දරයි. ඒ උනාට උගෙ නලලෙ ඒ කැලල තාම තියේඒ. මූ කොන්ඩෙම් වහන් ඉන්නෙ. ඒ උනාට ඒක නිසත් ඌට අමුතු ලුක් එකක් ඇවිත් තියෙන්නේ.

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now