සැම්ක් ඒ අස්සෙ සිම්දුත් මතක් වෙනවා. පමා නොවී ඇවිල්ලත් මේ බේසික ගෑනි හිම්දා ගනන් ටික හදාගන්න බැරිඋනොත් තමා හිතට දුක දෙයියනේහ්. මේහ් ගෑනු ඉස්සරහා වේවැලෙන් කනවා කියන්නෙ දරාගම්න බෑහ් මේහ් හිතටඅ.

ලිතිරුවයි මායි ඇවිල්ලා හෙන බ්‍රයිට් පොරවල් දෙකක් කියලා මේකෙ උන් හිතම් ඉන්නවා. ඇත්තම කතාව අපේ එහෙම ලොකු එකක් නෑහ්. පන්තියෙ පළවෙනි දහය අතරෙ ඉන්නවා. ඊටාආමතරව ඔය ක්ලාසස් වල පේපර්ස් එහෙම දුන්නම හයි මාර්ක්ස් අරම් තියේඒ.

ඔය වගේ හේතු හිම්දා භන්සයා ඒ කියන්නෙ අපේ ගනම් සර් අපිට හෙන ආතරෙයි. ලිතිරුවයි මායි මේ ක්ලාස් එකට එන්නෙ තුන වසරෙ ඉඳම්. ඒ දවස් වල සර් ශිෂ්‍යත්ව පන්ති කරා. දැන් ඉතින් එකොළහට ඇවිල්ලත් අපි මෙතනටම එනවා. හේතුව රත්නපුරේ වීරභන්ස සර්ට ගහන්න කෙනෙක් නෑහ් මැත්ස් වලට.

'ඔළුව හදන තැන'

එහෙම තමා පාර දිගට බෝර්ඩ්ස් ගහලා තියෙන්නේ. මාර්කටින්නම් මාර්කටින්. ගැම්මක් තමා සර්ත් ඉතිම්

අපි මැත්ස් ටික හදාගත්තෙම සර්ට පින්සිද්දවෙන්න. ඔක්කොමත් හරි අපි මොන මගුල තිබ්බත් සර් හදන් එන්න දෙන ගනන් ටික හදාගෙන එනවා. නැත්තම් අම්බානට කන්න වෙනවා කියලා දන්න හින්දා. වේවැලෙන් කෑවත් කමක්නෑහ් පස්සෙ චාටර් කරනේවමයි ඉවසන්න බැරිහ්

කොහොමහරි ඇත්තම කතාව මට ගනන් හදන්න දුන්නා කියලා අමතක වෙලා තිබ්බෙ ගංවතුරක් ගලලා සති දෙකක් ක්ලාස් තිබ්බෙ නැති නිම්සා. මට අමතක උනාට සර්ට අමතක වෙන්නෑහ්. ඔය මනුස්සයා ඕක කොලේක හරි ලියාගෙන එනවා.

මෙතන ඉන්න උන්ගෙන් සීයට අනූවක්ම අද කන්න බලන් ඉන්නෙ. කෙල්ලො තමා ඕවා පොත් වල එහෙම ලියන් ගිහින් දින දාලා බෝල කරලා රවුම් කරලා පාට කරලා හදාගෙන ඇවිත් සර්ට පෙන්නම්නෙ. එක දාගන්නනෙ ඉතිම්. මොනාද දන්නෑහ් මුන්ට ලැබෙන්නෙ. ඒ උනාට භන්සයගෙන් එක දාගන්නවා කියන එකත් අර කරන්න බැරි වැඩ ලිස්ට් එකට වැටෙන්නෝනි එකක්.

" මිහී ඔයා අහගෙනද ඉන්නෙ "

" ආආහ් ඔවොව් කියපන්කො. දැන් කොහොමත් මේක හදාගන්න වෙන්නෑහ් "

❝ ɱყ ƒσ૨εѵε૨ αɱเɠσ ❞Where stories live. Discover now