part 15 🔞

271 19 4
                                    

"ජුන්කුක්..... මෙච්චර වෙලා කොහෙද ගියේ..?"

"මං කොහෙ ගියත් ඔයාට මොකද...?"

"නෑ ඉතින් මම නිකන් ඇහුවෙ... පරක්කු නිසා..."

ජුන්කුක් කේන්තියෙන් වගේ කෝට් එකත් ගලො ගලො ගේ ඇතුලට ගිය නිසා තෙයොන් උපරිම සංවරයෙන් ජුන්කුක් එක්ක කතා කලා.

"මේ ජුන්කුක්..... යුන්ගි ආවා... එයා ඔන්න මොනාද දීලා ගියා... ඔයාට කියන්න කිව්වා... 'ප්‍රශ්න විසදන හොදම විදිහ ඒක මිසක් ගහ ගන්න එක නෙවෙයි' කියලා..."

"මොනාද දීලා ගියේ...?"

"දන්නෙ නෑ...... ෆ්‍රිජ් එකේ බලන්නකො..."

කියලා තෙයොන් කිව්වට පස්සෙ ජුන්කුක් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා. පස්සෙ ෆ්‍රිජ් එක ඇතුලෙ තිබ්බ ඔක්කොම ටික මේසේ උඩ තියලා බියර් පැක්ක එක කැඩුවා.

"ඔයා ඔය ඔක්කොම බොන්නද හදන්නෙ...? ඔච්චර බොන්න එපා... හොද නැනෙ..."

"ඉතින් ඔයාට මොකද...?"

"ජුන්කුක්..... මොකක්ද ප්‍රශ්නෙ...? මට කියනකො..."

කියලා තෙයොන් ජුන්කුක්ගෙ අතේ එල්ලුනා. ඒත් ජුන්කුක් එක පාරට අත ගසලා දැම්මා.

"එහෙනම් මම යනවා නා ගන්න... මොකද උනේ කියලා කියන්නෙත් නැනෙ..."

තෙයොන් එහෙම කියලා නා ගන්න ගියා. පැය කාලකින් විතර තෙයොන් නාගෙන එනකොට ජුන්කුක් බෝතලෙන් භාගෙකුයි බිය පැක් එකේ ඔකොමයි ටික බීලා ඉවර කරලා. තෙයොන් එන කොට අන්තිම බියර් එකෙත් ඉරනම විසදනවා.

තෙයොන් ඉතින් ජුන්කුක් උදගෙන ඉන්න පුටුව ඉස්සරහින් ගිහින් හිට ගත්තා.

"ඔයා පොඩ්ඩක්වත් මම කියන දේ අහන්නෙ නෑනෙ..."

"ඇයි දැන් මම ඔයා කියන දේ අහන්න ඕනෙ...?"

"මොකද අනේ... ඇයි ඔයා ඔච්චර දුශ්ට...?"

"දුශ්ට....? කවුද දැන් දුශ්ට...?"

"ඔයානෙ......."

තෙයොන් එහෙම කියලා යන්න හදද්දි ජුන්කුක් අතින් අල්ල ගත්තා. එතකොට තෙයොන් අනිත් පැත්ත හැරෙනවත් එක්කම ටිකක් සැරෙන් කතා කරන්න පටන් ගත්තා.

"මොකක්ද ජුන්කුක් වෙලා තියෙන්නෙ...? ආපු වෙල ඉදන් මාව කන්න හදනවා... මොන විකාරයක්ද මේ...?"

<Who-Am-I> [BTS සිංහල - Completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon