ජුන්කුක් 5km විතර විනාඩි 5න් කවර් කරලා ගෙදරට දුවගෙන ඇවිත් එක පාරට ගෙදර දොර කඩාගෙන වගෙ ඇතුලට ආවා.
"තමුසෙ මොනාද මගෙ ගෙදර කරන්නෙ...?"
කියලා සෙටිගෙ සිගරැට් එකක් බිබී ඉදගෙන හිටිය මිස්ට ලීගෙට ගන් එක ඒම් කරන ගමන් ඇහුවා. ඒත් මිස්ට ලී ජුන්කුක්ගෙ දිහා නිකමටවත් බැලුවෙ නෑ.
"කොහෙද කියනවා...."
එක පාරට මිස්ට ලී සන්සුන් කටහඩින් ජුන්කුක්ගෙ කතාවට බාදා කලා...
"ඔයාගෙ තෙයොන්ද...? අන්න එයා කාබරේ නිදි..."
ඒත් එක්කම කාබරෙ පැත්තෙන් තෙයොන්ගෙ කටහඩ ඇහුනා...
"ආ......... ව්.........!!!"
ජුන්කුක් එහෙමම කාබරේට දිව්වා. එතකොට මිස්ට ලී එක්ක ආපු කෙනෙක් තෙයොන්ගෙ ඔලුවට ගන් එක ඒම් කරන් හිටියා. එයත් සිගරැට් එකක් බොන ගමන් හිටියේ. ඒ සිගරැට් එකේ අලු තෙයොන්ගෙ අතට වැටිලා තමයි එක පාරට එයා කෑ ගැහුවේ.
තෙයොන් ඇදේ බෙඩ්ශීට් එක මිරිකරන් කකුල් තද කරලා උඩට පහලට අදින ගමන් එයාට ඒම් කරන් ඉන්න කෙනාගෙ පපුව හරිය සරාගී විදිහට අත ගානවා. ජුන්කුක්ට මේ වෙන දේ දැක්කහම එක පාරට ඇස් අදහා ගන්න බැරි උනා
මේ වෙලෙ කෝට් එකත් පස්සට කරලා සාක්කුවට අත් දෙක දාගෙන මිස්ට ලී ජුන්කුක් ගාවට ආවා...
"ඉතින්... දැක්කනෙ... ඔයාගෙ තෙයොන්ටමයි...."
"තමුසෙ එක වචනයක් හරි කිව්වොත්... මම තමුසෙගෙ ඔලුව කුඩු වෙන්න.. මම වෙඩි තියනවා...."
"අහ්... එහෙමද...? තමුසෙ මගෙ ඔලුව කුඩු වෙන්න තිබ්බොත්.... අර ඔයාගෙ තෙයොන්ට... ඔලුවක් තිබ්බ නැද්ද කියලා වත් හොයා ගන්න බැරි වෙයි..."
එතකොටම ජුන්කුක් මිස්ට ලීගෙ පැත්තට තිබ්බ ගන් එක ආයිත් තෙයොන් ලග හිටිය කෙනගෙ පැත්තට ඒම් කලා. ඒත් එක්කම මිස්ට ලීට පිටි පස්සෙන් හිටිය කෙනා ජුන්කුක්ගෙ ඔලුවට ගන් එක ඒම් කලා...
"ඔයා ඔය ගන් එක අපිට බාර දෙන්න... එතකොට අපි ඔයාගෙ තෙයොන්ට යන්න දෙන්නම්.... මොකද කියන්නෙ ඔයා කැමතිද...?"
"තෙයොන් ලගින් පැත්තකට වෙනවා... නැත්නම්... මම තමුසෙගෙ ඔලුවටයි කුඩු වෙන්න තියන්නෙ..." කියලා තෙයොන් ලග හිටිය කෙනාගෙ ඇස් දිහා බලන් කිව්වා.
YOU ARE READING
<Who-Am-I> [BTS සිංහල - Completed]
Romance❣මෙය පිරිමි ගනිකාවක් සහ පොලිස් නිලධාරීයෙකු වටා ගෙත්තිච්ච ලස්සන ම ලස්සන කතාවක්. අවසානය නම් හිතා ගන්න බෑ. එන්න ඇවිල්ලා කියවන්න... ----------------------------------------------- අවුරුදු ගානක් හිර වෙලා හැදිච්චි එයා එක පාරට කොහෙ යන්න ඇද්ද. එයාට මේ වාහන...