අවසරෙත් එක්ක ආයමත් ට්‍රීස්ගෙ තොල් අල්ලගෙන කිස් කරද්දී ට්‍රීසුත් අනිත් පැත්තට ජෝට රියැක්ට් කරා..  ජෝ ට්‍රීස්ව කිස් කරන ගමන්ම එයාගේ ෂර්ට් එකත් හිමීට ගැලෙව්වා.. ට්‍රීස්ගෙ ෂර්ට් එකත් ඒත් එක්කම ගලවපු ජෝ ට්‍රීස්ව ඇදෙන් තියලා ට්‍රීස්ගෙ ඇග උඩට ආවා... ජෝ ට්‍රීස්ගෙ බෙල්ල කිස් කරන් එහෙම්මම හිමීට පහලට ආවා..


ජෝ ට්‍රීස්ගෙ පපුව හිමින් තැනින් තැන හපන ගමන් ට්‍රීස්ගෙ බඩට ආවා.. ජෝ ට්‍රීස්ගෙ යටි බඩ හිමීට කිස් කරන ගමන් අත් දෙකෙන් ට්‍රීස්ගෙ බුබ්ස් දෙක කද කරේ ට්‍රීස් අත් දෙක තදින් මිටමොලව ගද්දී..  හිමීට ආයමත් ට්‍රීස්ගෙ පපුව කිස් කරද්දී ටිකකින් ට්‍රීස් ජෝව අනිත් පැත්තට ඇදට දාලා ජෝගෙ ඇග උඩට ආවා.. ජෝ කලින් කරා වගේ ට්‍රීසුත් ජෝගෙ නිකට බෙල්ල කිස් කරන් පපුවට වෙනකන් ආවා.. ට්‍රීස් ජෝගෙ බුබ්ස් කිස් කරන ගමන් දිවෙන් හිමීට තෙත් කරේ ජෝ යටි තොල හපාගද්දි



" අහ්... ට්‍රීස්.... "


ආයමත් ටිකකින් ජෝ ට්‍රීස්ව ඇදෙන් තියලා ට්‍රීස්ගෙ ඇග උඩට ඇවිත් ට්‍රීස් පොඩි කිස් එක්ක දිලා ජෝ ඇදන් හිටපු කලිසම ගැලෙව්වා.. ඊළගට ජෝ ට්‍රීස් ඇදගෙන ඉන්න කලිසමත් ගලවද්දි ට්‍රීස් බලන් හිටයෙ ජෝගේ  ___________ එක දිහා,




එතනින් එහාට ඕන නෑ,










___________________________________________





ක්ලාස් එකට ආව හැනා ඇබීව හොයාගෙන හේසල් එක්ක ගියා..  ඇබීගෙ පෝන් එක අදත් ඕෆ්..  ඇකඩමි එකේ තියෙන ප්‍රැක්ටිකල් එක්සැම් එක ගැනත් හැනා හේසල්ට කියන ගමන් ඉද්දී එයාලා එක බිල්ඩින් එකකින් අනිත් බිල්ඩින් එකට යන පාරට ආවා.. දිගටම දෙන්නා කතා කර කර යද්දී එයාලාට ඉස්සරහින් හම්බ උනේ ඇනා වයි ජූලිවයි.. 


ජූලි නිසා ඇති වෙච්ච ප්‍රශ්නෙ ඉවරයි..  දැන් හැනා ඇබී එක්ක හොදට ඉන්නව කියල ජූලිට පෙන්නන්න හැනාට කොහොමත් ඕන කමක් තිබ්බ..  දැන් ජූලිලා ඉස්සරහට හම්බ වෙද්දී හැනාට පුදුම ආසාවක් ආවේ ඒ ගැන..  ජූලිව දකිද්දී හැනාටත්, හැනාව දකිද්දී ජූලිටත් කිසිම හේතුවක් නැතුව කේන්ති යන්න ගන්නවා..  රණ්ඩු වෙන්න නම් දෙන්නටම තැන කොතනද අදාල නෑ..


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now