හැනා කෑම එක ගැන කියන ගමන් ඇබීට ඒ ගැන කිව්වා.. ඇබීත් ඔළුව වන වන ඒක අහන ගමන් හැනා ඒ අතරෙ කියන බඩුත් ලගට ගෙනල්ලා දුන්නා...  හැබැයි හැනා ඔය කියන එකක්වත් ඇබීගෙ ඔළුවට නම් ගියෙ නෑ





*


*


*

ඇබී හැනා එෆෙයාර් එක පටන් අරන් දවස් ටිකක් ගියා... ඔය අතරේ ඇබී ඉයන් වගේම අනිත් ඒජන්ට්ලත් තොරතුරු හොයලා අල්ලගත්ත ඩ්‍රග්ස් ඩීලර්ස්ලා ගැන ඉහළ තැන් වලිනුත් ඕඩර්ස් ආවා.  ඒවට ඕඩර්ස් කියනවට වැඩිය threats කියන එක තමයි හොද.. ගොඩක් ම තර්ජන ආවෙ නිර්නාමිකව.. ඩීලර්ස්ලා ගෙන් ලොකු ගානක් හම්බවෙන නිසාම ගොඩක් අය මෙයාලව නිදහස් කරන්න ට්‍රයි කරා



මේක ගැන  HD වගේම සර්ලා තුන්දෙනත් හිටියේ ස්ට්‍රෙස් වෙලා.. ඩ්‍රග්ස් කියන්නේ සල්ලි ගගක්.. මත්ද්‍රව්‍ය එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මේක ඇතුලෙන් ලොකු ජාලයක්.. එක එකා හැම පළාතකට ම බෙදිලා ඉන්නේ.. උන්ව අල්ලන්න ආය හෙනම අමාරුයි.. එක එක්කෙනා අතරෙ රහස් කනෙක්ෂන් තියෙනවා.. එකෙක් අහු උනත් අනෙකව පාවලා දෙන්නේ නෑ .. පාතාලේ වගේ තමයි



එක අතකින් දූෂිත යුනිෆෝම්කාරයන්ට වඩා පාතාලේ උන් අවංකයි..



" ඇයි සර් එහෙම කරේ.. කොච්චර අමාරුවෙන් ද තොරතුරු හොයා ගත්තේ කියලා දන්නවද " ඇබීලගෙ සර්  spy team එකටම එන්න කිව්ව.. කට්ටිය කලින් බාර දුන්න ෆයිල් වලින් දෙක තුනක්ම නැතිවෙලා



" මට තේරෙනවා.. අපෙ අනිත් කට්ටියත් ඉන්නේ අවුලෙන්.. ෆයිල්ස් වලට මොකද උනේ කියලා හිතාගන්න බැ "


සර් කියද්දී එක ඒජන්ට් කෙනෙක්,


" ඈත්තටම සර් ෆයිල්ස් වලට මොකද උනේ "


" සර්.. අනිවාර්යයෙන් ඕක කාටහරි පගාව දීලා කරගත්ත වැඩක්.. මොකද ඕවා ඉබේ අතුරුදහන් වෙනවා යෑ "



ෆයිල්ස් නැති උනා කියන්නේ ඒ ෆයිල් වල වැරදිකාරයො කියලා නම ලියවිච්ච උන්ට වැරද්ද පටවන්න බෑ කියන එක..


" සර් හොයන්නෙ නැද්ද ඒවට මොකද උනේ කියලා " ඉයන් අහද්දි සර්,


WHAT IF I KILL YOU IN THE END? [GL]Where stories live. Discover now