- තීරණය - 08

158 22 2
                                    

Ahas pov ..

හිතන්නවත් බැරි විදිහට මහත්තයා ගේ පිස්සු වැඩ වගේම අම්මිගේ ආදරේ , අත්තම්මා ගේ දේවල් එක්ක මගේ දවස් ඔහේ ගෙවිලා ගියා ...

තාත්ති කිව්වා ගාමේ යන්න කලින් අපි දෙන්නට දෙන්න අදුන ගන්න කාලේ ගන්න කියලා .. ඉතින් දැන් මාසයක් .. තව දවස් තුනකින් මගෙ මහත්තයා .. ආයි කෑම්ප් එකට යන නිසා අපි මේ ලෑස්ති වෙන්න ගමේ ගිහින් එන්න .. මායි මහත්තයයි , අම්මි තුන්දෙනාම යනවා .. අත්තම්මා ව නීලා නැන්දා බලා ගන්නම් කිව්වා දවසක් නිසා .. තාත්ති ඇවිත් සති 2 ආපහු ගියා .. එයාට වැඩ ගොඩක් ලු .. ...

"බබා ඔයා ලෑස්ති නම් එන්න්කෝ .. ගොඩක් දුර යන්නත් ඕනී ... තම්සේ හැඩයි ඕයි.. එනවකෝ ..

"මේ එනවා මහත්තයා ... මාර හදිස්සියක් නේ .. අම්මි කෝ ..

"අම්මි අනිත් car එකේ driver එක්ක ගියා අපි දෙන්නට නිදහසේ එන්න කියලා .. අම්මිගේ යාලුවත් යයි ..

"කවුද දොස්තර මහත්තයා ද ..

"හ්ම් ඔව් .. කෝ කෝ යමු ..

"හා .. අපි ගිහින් එන්නම් අත්තම්මා පරිස්සමෙන් ඉන්න ..

"ඩේසි මල .. පරිස්සම් වෙන්න .. ආදරෙයි ..

"හරි පුතු දෙන්නා පරිස්සමෙන් ❤️‍🩹

....... in car ..

"බබා ඔයාට කන්න මොනා හරි ඕනෙද ..

"අනේ එපා මහත්තයෝ .. බඩගිනි නෑ .. මහත්තයා ට මහන්සිද ..

"නෑ නෑ.. කොහොමත් තව ටිකයි නේ අම්මලා පන්සලට ගියා කිව්වා .. අපි ගෙදර යමු . අම්මයි , අන්කලුයි එයි ..

"හරි මහත්තයෝ .. ඒත් ....

"මොකද ඒත් .. ම්ම්ම් ..

"මට හිතට මොකද්ද වගේ .. නේ ..

"හිතන්න එපා බබා අපි බලමුකො ...










පැය ගානක ගමනෙන් පස්සේ අපි ... මං හිටිය චූටි අතු පැලට ආවා .. මහත්තයා මොනා හිතනවද දන්නේ නෑ ...

අම්මා ...
මල්ලී ...

"අනේ මගේ සුදු පුතේ ... උබ ආවද මයේ අම්මා ...

"මගේ අම්මා මාසයක් මං මේ දුක්විදලා කලු ගැහුන මූන නොබලා හූල්ලපු විදිහ දන්නේ මගේ පපුවම විතරයි ...

You've reached the end of published parts.

⏰ Last updated: May 05 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐖𝐢𝐭𝐡 𝐘𝐨𝐮 || ʸⁱᶻʰᵃⁿ 🔞🌸💗Where stories live. Discover now