Chap 4

301 46 24
                                    

Zhan 🐰
Yibo🦁
Tae🐅
Jungkook🐇

🐅: මම දන්නවා මොකද උනේ කියලා බන්......
🐰 මට එපා වෙලාබන් ඉන්නේ  .....
🐅: ඒ වගේම මමත් කලකිරිලා ඉන්නේ......
🐰: ටෙයියෝ ඇත්තටම ඒ දෙන්නා අපේ busy schedule එකට disturb කරනවනේ ටික දවසකට කරදරයක් නැතුව ඉන්න එලියට එක්කන් යමුද නැත්නම් බන් මේක මාර වැඩක් වෙන්නේ.
🐅 : ඔව් නේ බන්  එතකොට නිදහසේ ඉන්න පුලුවන් happy wife happy life .

At shopping mall

🐇:ඇත්තටම  ඔයාලා දෙන්න අපිව shopping එක්කන් යන්න තීරණය කරපු එක ගැන මට ගොඩක් සතුටුයි........
🐰: ඇත්තටම ඒක මගේ අදහස..
🐅: zhan  ඒක අපේ අදහසක් නේද 
(zhan ගේ අත කොනිත්තලා)
🐰 : අහ් ඔව් ඔව් අපේ අදහසක් 😁😁
🐇: අනේ මේ මගේ අයියට තමයි හොදම  එයාට ඒකනේ ඔය වගේ අදහසක් ආවේ ඔයා අයියව කොනිත්තනවා මං දැක්කා Taehyung ඒ හින්දා බොරු කරන්න එපා 😠 මේකා කොහොමත් ආදරේ කරන්නේ කොහොමද කියලවත් දන්නෑනේ
(point Taehyung)
Yibo  මචන් බලන්න ඔයාගෙ හබියා කොච්චර romantic ද කියලා...උබ  හරිම වාසනාවන්තයි ....
🦁: හහ් මම දන්නවන්‍රෙ කොච්චර romantic ද  කියලා*wishpering*
🐰: ඔයා මොනවා හරි කිව්වද? ???
🦁: නෑ.😁

🦁: baby look  මේ ඇඳුම 2 න්  මට ගැලපෙන එක මොකක්ද රතු එකද නිල් එකද ?????
🐰: හැමදේම ඔයාට ගැලපෙනවා බබා......
🦁: Hmmmm  understand........ ඔයාට දැන් time එකක් නෑ මට ඇදුමක් තෝරලා දෙන්න එහෙමනේ 😠😒
🐰: මොකක් ???ඇයි??? 🤨 ඔයා මෙතන දැන් ප්‍රශ්නයක් ඇතිකරගන්න හදන්නේ
🦁: කටවහගන්නවා zhange මාත් එක්ක කතා කරන්න හදන්න එපා.😠
🐰: 🤐

🐇: ඒයි yiboගේ  අයියා.......
🐅: ඔව් zhan ගේ  මල්ලී....
🐇: හහ්......බලන්න මට ගැලපෙන පාට මොකක්ද කියලා  දම්ද????? රෝසද????? 🐅: අවංකව කිව්වොත් රෝසපාට ගැලපෙනවා.
🐇: මොනවා රෝස🤨???? රෝස පාට මට ගැලපෙන්නේ නෑ....... 😒
🐅:එහෙනම්   දම් ????
🐇: Wth.....මේ දම් පාට ගොඩක් dark...මට ලා දම් ඕනේ..... *pout*
🐅: ආහ්......එහෙනම් ඇයි මගෙන් ඇහුව්වේ ඔයා ගන්න ඕන එක තිර්නය කරලනම් තිබ්බේ.
🐇: ඉතින් ඔයා දැන් මට කියන්නේ මට ඔයාගෙන් ඒගැන  අහන්න අයිතියක් නෑ කියලාද 🤨.... ඔයා හරිම නපුරුයි Tae....☹️
🐅 ඕන එකක් ගන්න ගෙදර යන්න

Hi guyes bye ladies ummma
කතාව හොදයිනම් Comment and vote කරන්න .

You've reached the end of published parts.

⏰ Last updated: Jun 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Married CouplesWhere stories live. Discover now