Chap3

249 46 11
                                    

Next day morning

Yibo: Zhange......zhange.......
Zhan...... xiao zhan....
SEAN XIAO ZHAN......*කෑගහනවා*

Zhan : Ummm...... ඇයි baby කෑ ගහන්නේ??????
Zhan ඔහුගේ දෑස් පිසදමමින් bo දෙස බැලුවා.

Yibo : දැන් මට කියන්න මම කොහොමද????
බලන්න මං දිහා.........
Hot, Sexy, cutie,beauty ,????

Zhan : අවංක කියනවනම් bo
ඔයා අද ටිකක් මහතයි වගේ.....ඒත් කමක් නෑ.........

Yibo: අහ් දැන් මම මහතයි..... වාව් zhange.....
අපේ marraige එකට කලින් ඔයා කිව්වේ මම slim කියලා දැන් ඔයා මට මහතයි කියනවා *Fake crying*

Zhan : ආ...ඇයි ඔයා අඬන්නේ..
ඔයා මහත නැහැ බබා.... ඔය ගානට ඉන්නේ

Yibo: අහ් දැන් ඔයා බොරු කියන්නත් ඉගෙන ගෙන........
Zhange මම ඔයාව විශ්වාස කළා.

Yibo කලකිරීමෙන් සහ පිටව ගියා.......


Other side

A/n

Tae එයාගේ ලැප්ටොප් එකේ වැඩ කරනවා එකපාරටම jungkook ඇවිත් එයාගෙන් ඇහුවා......

Jk: ම්ම්ම්ම්......ඒයි Mr.Taehyung...!!!

Tae: ඔව් Mr.jungkook.....

Jk: ම්ම්ම් මම කොහොමද දැන් ....???

Tae: ඔයා කෙට්ටුයි වගේ...

Jk:.ඔයා ඇත්තටම මනුස්සයෙක්ද??? මගේ බර කිලෝග්‍රෑම් 2 ක් වැඩිවෙලා
එත් ඔයා කියනවා මම කෙට්ටුයි කියලා ....
ඒ කියන්නේ ඔයා මට හැමවෙලේම බොරු කියනවා......*fake crying*

Tae POV

මම හිතන්නේ මම දැන් මෙතනින් ගියානම් හරී .

මම පහලට එනකොට දැක්කා zhan සෝෆා එකේ ඉඳගෙන ඉන්නවා.....පේන විදිහට මූටත් වෙච්චදේ වෙලා වගේ ......









පරක්කු උනානේ කතාව ගොඩක් දවස් සමාව භාජනයකට දාලා දෙන්න ඩබල් update දෙන්න බලන්නම් අද වැඩ එක්ක update දෙන්න බැරිඋනේ daily update දෙන්න try කරන්න . කතාව එක්ක දිගටම ඉන්න .

කතාව හොදයිනම් Comment and vote කරන්න .

Married CouplesWhere stories live. Discover now