chap 1

460 84 8
                                    


Tae: ඒයි තමුන්  මොකද මෙතන කරන්නේ......?????

Jk : football ගහනවා.........

Tae: Wtf......... තමුන් හිතන්නේ මම අන්ධයි කියලද........

Jk: ඉතින් ඔයා එහෙම නැත්නම් ඇයි මගෙන් ඇහුවේ????

Tae : මම ඔයාගේ husband ඒ නිසා.
තමුසේ ඔය හැසිරෙන  හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න .

Jk  යන්න හදන්නේ නමුත් tae ඔහුගේ අතෙන් අල්ලාගත්තා

Tae: ඔයා කොහෙද යන්නේ??????

Jk : මම මගේ යාලුවා ලගට  යනවා....හුහ් 😒

At living room

Jk: එයා මනුෂ්‍යයෙක්ද???? එයාට හැඟීම් දැනීම් නැද්ද???......

Yibo :ස් ...මොකද උනේ..??????

Jk : මගෙන් අහන්න එපා බෝ ....ඔයාගෙ  අයියට කිසිම හැඟීමක් නෑ.....නරක මිනිහා....

Yibo: එහෙම කියන්න එපා අපෙ අයියත් ගොඩක් හොඳ කොල්ලෙක්...

Jk:  හහ්.....මට කොහේ හරි යන්න ඕන උනාම  එයා මට යන්න දෙන්නෑ එයා මාව නවත්ත ගන්නවා .☹️

Yibo: කුකී  අඩුම තරමින් අයියා ඔයාව නවත්වනවා, ඒත් zhan  මේ දවස් වල බිසී
මම යන්නේ කොහේද කියලා එයා හොයන්නෑ.....😣

Jk : ඒත් අයියා  ඔයාට ගොඩක් ආදරෙයි....

Yibo : සමහර වෙලාවට මම ඒක විශ්වාස කරන්නේ නැහැ.

කතාව හොදයිනම් Comment and vote කරන්න .

Married CouplesWhere stories live. Discover now