♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 ♡

Start from the beginning
                                    

එදා එයා නොදන්න  ගොඩක්  දේවල් මම  කියලා  දුන්නා. එද  ඒ   ඇතුවුන් යාලුකම  තාමත් ඒ විදිහටම  රැදිලා  තියෙනවා.  අරී නිසා මම  සෝල් වලට ආදරෙ කරන්න ගත්තා.  මම  මුල් කාලේ  එපා කියලා  යන්න දගලපු  සෝල් වල  ලස්සන අරී මට පෙන්නුවා.  නිදහස්  නිස්කලංක ලස්සන තැන  වල  අපි ඇවිද්දා. ඉතින් ඔය විදිහට  තමයි  මම  සෝල්  වලට  වගේම මගේ හොදම  යාලුවා එක්ක බැදුනේ.

🤎 අරෝ.....

🤍 ආ.. මොකද මෝඩියේ කෑ ගන්නේ....

🤎 මොකද කරන්නේ  අහස පොළොව  ගැට ගහන්නද  අදහස.

එහෙම  කියාගෙනම  අරී මගේ ළගින්  වාඩි උනා.

🤍 ඔව්  ඔව්  එච්චරයි  මට  දැන් කරන්න අඩු  උනේ.

🤎 යමු  Lectures  වලට.

🤍  දැන්ම. තව වෙලා  තියෙනවනේ.

🤎 පිස්සුව බං  තව විනාඩි දහයයි.

මම  ටග්ගාලා  අතේ  බැදගෙන හිටපු  watch   එක දිහා බැලුවා.

🤍  මෙච්චර වෙලා ගියේ කොහොමද....? 😲

🤎  ඉස්සල්ලා ඔය  කට වහගනින්. බ්‍රේක් නැති  මැස්සෙක්  ආවොත් කෙලින්ම  ආමාශ ගත  වෙනවා... 🤣

🤍 😠

🤎 හරි හරි  ඒක ඉවරයි  දැන් යන්. මෙතනට  lecture    එන්නේ නෑ  බොටයි මටයි උනනන්න.

මාවත්  ඇදගෙන නැගිට්ට  අරී  මගේ  බෑග් එකත්  අරන් ආවත්  ඇදගෙන  ලෙක්ච  හෝල්  එක පැත්තර  ගියා .

🐺 ආ  චූටුලා..  කොහෙද මේ යන්නේ..

🤎  යන්නෙද.. යන්නේ මන් කියන්නේ යනවා  උ....

🤍 කට මග හැටලා යන්.

මන්  අරීගේ  කනට කරලා එහෙම කියලා අරීගේ අත් අතර  තිබුන මගේ අත  ඒ අත් වලින් නිදහස් කරගෙන අරීගේ  අතින් ඇදගෙන  යන්න හැදුවත්.

🐺  කොහෙද මේ පැනලා  දුවන්නෙ ආ.. අපිත් එක්ක කතා කරලා ගියාට මොකුත් වෙන්නේ නෑ....

🤎 ගන්නවා  අත කඩනවා තමුසෙගේ  අත.

🦊  මුන්ගිය  උඩක් බලහන්කෝ.

🤍 අනේ ඔප්පා  අපිට  තව  ටිකකින්   lectures පටන් ගන්නවා.  ඒ නිසා  අපිට යන්න දෙන්න.

━━━━━ EVIL LOVER ━━━━━Where stories live. Discover now