Chapter 2

162 37 22
                                    

'ම්...මගෙ කොල්ලා දස්සයා..වාර්තා පිට වාර්තා තියලා එයා එයාගේ හීනේ හැබෑ කරන්...'

සාමාන්‍ය තරමක් සෙනග ගැවසෙන කැෆේ එක්කට වෙලා කෑම කන ගමන් fb එකේ සැරි සැරුව ටේටේ ජිමිනි එක පිට එක තියන රෙකෝඩ් ගැන පලවවුන පෝස්ට් දිහා ලොකු ආඩම්බරේකින් බැලුවා..

ඒත් එකසැරේම 'ඒක රිලීස් උනා' කියලා,

ටේට එහා පැත්තේ ටේබල් එකේ හිටිය කෙල්ලො රොත්ත හූ තියද්දි ටේගේ ෆෝන් එක වයිබ්‍රේට් උනේ ජිමින් එයාගේ අලුත් සෝන්ග් එක'like crazy'රිලීස් කරා කියලයි

"වොහ්..ඒකනම් පිස්සුවක්ම තමයි..."

"ඔහ් මයි ගෝඩ්..මේකනම් පට්ටයි.."

"එයා පට්ට සෙක්සි...අනේ...ඒ ගර්ල් පට්ට ලකී.."

"බලන්නකො අනේ එතන ඉන්න ගර්ල්ස්ලයි බෝයිස්ලයි දෙගොල්ලොම අපේ ජිමිනිව අල්ලනවා..."

"අනේ...අර බලන්නකො..අර ගර්ල් එයාගේ කම්මුලෙනුත් අල්ලනවා.."

"සැක්..දැන්නම් මට ජිමිනිගේ මේකප් ආර්ටිස් වෙන එක පැත්තකට දාලා ඩාන්සින් පාර්ට්නර් කෙනෙක් වෙන්න හිතෙනවා.."

ටේ වාඩිගෙන ඉන්න ටේබල් එකට එහා ටේබල් එකේ වාඩිගෙම හිටි කෙල්ලො සෙට්එක එයාලාගේ ෆෝන් වලට එබීගෙන කියවන දේවල් නිසා ගගේ මාලු ටේගේ ඇගේ නටන්න ගද්දි ටේටේ එයාගෙ එක අතක රැදිලා තිබුන හැන්ද දෙකට නැමුවා.

වෙන වෙලාවක වගෙ නම් ටේටේ මෙහෙම කේන්ති නොගෙන හැමෝගෙම හිත් දිනන් ලෝකයක් කලබන ජිමිනිවගේ bfකෙනෙක් තමන්ට ඉන්න එක ගැන සතුටු වෙන්න තිබුනා..

ඒත් මේ අවස්තාවේ එයාගේ ෆෝන් එකේ ප්ලේවෙන ජිමින්ගේ ඔරිජිනල් සෝන්ග් වීඩියෝ එකයි වටේ ඉන්න කෙල්ලොන්ගේ අඩ ඇඩියාවයි නිසා ජිමිනි ගැන ආඩම්බර වෙන්න එයාට පුලුවන්කමක් තිබුනේ නෑ...

ඒත් මේ අවස්තාවේ එයාගේ ෆෝන් එකේ ප්ලේවෙන ජිමින්ගේ ඔරිජිනල් සෝන්ග් වීඩියෝ එකයි වටේ ඉන්න කෙල්ලොන්ගේ අඩ ඇඩියාවයි නිසා ජිමිනි ගැන ආඩම්බර වෙන්න එයාට පුලුවන්කමක් තිබුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'යාහ්..යාහ්...එයා ඒ කෙල්ලෙක්ව තුරුලු කරන් නේද ඉන්නේ...මේම කොටසක් මේ සෝන්ග් එකේ තීනවා කියලා එයා මට කිව්වේ නෑනේ..'

"යාහ්...ජිමිනි.....ලෑස්ති වෙනවා සතියක් නොන්ඩි ගහන්න..."

කැෆේ එකේ ටේගේ කෑම මේසේ අස් කරන්න ආව වේටර් කෙනෙක් ටේගේ ෆෝන් එකේ ප්ලේ වෙවි තිබුන විඩියෝ එක දැකලා තරහින් එහෙම කියද්දි ටේටේ බෙල්ල හරවලා වේටර් දිහා බැලුවා..

"මල්ලි හරි මල්ලි...එයාට පනිශ්මන්ට් එකක් දෙන්නම වෙනවා..."

ඉදන් හිටි පුටුවෙන් නැගිටලා වේටර්ගේ කොලර් එක ටිකක් එහා මෙහා කරලා වේටර්ගේ පපුවට තට්ටුවක් දැම්ම ටේටේ එහෙම කියලා බිල් එක පේ කරලා කැෆේ එකෙන් එලියට ගියා...

I'm sorryWhere stories live. Discover now