Chapter 1

265 42 27
                                    

"යාහ්..යාහ්...මේකනම් දැන් ඕනවට වැඩියි...."

සෝෂල් මීඩියාවල ලැව් ගින්නක් වගේ පැතිරෙන ජිමින්ගේ ෆොටෝස් වීඩියෝස් ලොකු ඉවසීමකින් බැලුව ටේහියුන් එයාගේ ෆෝන් එක ඔෆිස් ටේබල් එක උඩට විසික් කලේ එයා මේ දැන් දැක්ක ජිමින්ගේ ෆොටෝ එකක් නිසයි...

සෝෂල් මීඩියාවල ලැව් ගින්නක් වගේ පැතිරෙන ජිමින්ගේ ෆොටෝස් වීඩියෝස් ලොකු ඉවසීමකින් බැලුව ටේහියුන් එයාගේ ෆෝන් එක ඔෆිස් ටේබල් එක උඩට විසික් කලේ එයා මේ දැන් දැක්ක ජිමින්ගේ ෆොටෝ එකක් නිසයි

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"මේම ගියොත් මට විතරක් බලන්න තීන එයාගේ හදවල් මුලු ලෝකෙම මිනිස්සු බලාවී..මේක හරිම අසාදාරනයි...🤧"

ආයෙම ෆෝන් එක අතට අරන් fb එකේ සැරිසරන්න ගත්තු ටේටේ නහයෙන් අඩන්න ගත්තේ fb එකේ තව පහලට පහලට යද්දි එයාට දැකගන්න ලැබෙන දේවල් ගැන හරිහැටි නොදැනයි..

ආයෙම ෆෝන් එක අතට අරන් fb එකේ සැරිසරන්න ගත්තු ටේටේ නහයෙන් අඩන්න ගත්තේ fb එකේ තව පහලට පහලට යද්දි එයාට දැකගන්න ලැබෙන දේවල් ගැන හරිහැටි නොදැනයි

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

"හහ්...දැන් ඉංග්‍රීසි බැරි අයත් දැන් අකුරු ගැට ගහ ගහා මේ පත්තරේ කියවනවා ඇති..සැක්.."

කොච්චර කියවන්න ට්‍රයි කරත් තමන්ට කියවගන්න බැරි උන ජිමිනිගේ පත්තරේ දිහා බලන් එහෙම මිමිනුව ටේටේ wtsp එකට ගිහින් ජිමිනිගේ නම්බර් එකට මැසේජ් එකක් දැම්මා..

'බබා..ඔයාගේ වැඩ ඉවරද...'

තත්පරයක් දෙකක් ගතවෙනකන් ජිමිනිගෙන් රිප්ලයි එනකන් බලන් හිටි ටේටේ ජිමිනිගේ නම්බර් එකට දෙපාරක් රින්ග් කරලා කෝල් එක කට් කලා..

'තව ඉවර නෑ බබූ..'

'මන් තා ටික්කින් සෝන්ග් එක රිලීස් කරලා මෙහෙ වැඩ ගැන බලලා එන්නම්..'

'ඔයා වැඩ ඉවර කරලනම් ඉන්නේ ගෙදර යන්න..'

ටේගේ මිස්කෝල් එක නිසා ඔන්ලයින් ආ ජිමින්ගෙන් ලැබුන රිප්ලයි තුන නිසා මූන බෙරිකරගත්ත ටේටේ '☹️' මෙයින් ඉමෝජි තුනක් ජිමින්ට යැව්වා..

ඒ එක්කම ජිමින් මොකක්දෝ ෆොටෝ එකක් එක්ක 'මේනම් ඔයාමයි' කියලා හිනාවෙම ඉමෝජි එව්වාම ටේටේ කුතුහලෙන් ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කලා..

ඒ එක්කම ජිමින් මොකක්දෝ ෆොටෝ එකක් එක්ක 'මේනම් ඔයාමයි' කියලා හිනාවෙම ඉමෝජි එව්වාම ටේටේ කුතුහලෙන් ඒ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කලා

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

'ඉතින් අනේ...ඔයා හරි නරකයි ජිමිනි..මන් ආයේ ඔයාට මැසේජ් දාන්නේ නෑ..."

'අනේව්..මගේ බබූට කේන්තී ගිහින්නේ..'

'තරහයි මන් 😒😒😒'

'ඔයා ඔයාගේ බබා එක්ක තරහද..☹️'

'ඉක්මනින් වැඩ ඉවරකරන් ගෙදර එන්න මිනී..මට ඔයාට පෙන්වන්න ගොඩක් දේවල් තියේ...'

'හරි හරි...මන් මේ සෝන්ග් එකේ වැඩේ ඉක්මනින් ඉවරයක් කරලා කම්පැනි එකට එන්නම්කෝ...'

'හරී...පරිස්සමෙන්...💞'

'ඔයත් පරිස්සමෙන්...💞'

අද දවසට හයවෙනි වතාවටත් ජිමින්ගෙන් ඒ විදිහට සමුගත්ත ටේටේ දැන් ලන්ච් ටයිම් එක නිසා කාර් කී එකත් අරන් එයාගේ කැබින් එකෙන් එලියට ගියා...

------------------------------------------------------------

mingukie_angel අක්කියෝ මේක ඔයාට..😁💗

හීහී

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

හීහී...ඊයේ හවස උයා මතක් කලාට පස්සේ රෑ ලියන්න ගත්තේ..😁

කතාව අවුල් ඇති...මන් මේක හදිසි සිතුවිල්ලකට ලියන්න ගත්තේ..පුලුවන් විදිහට අප්ඩේට් අරන් එන්නම්...🙃❤️

පරක්කු උනාට සොරි..🤧

tharindhulakshitha මන් දෙන්නම් කිව්ව ටොප් ටේ එක...🙃

I'm sorryHikayelerin yaşadığı yer. Şimdi keşfedin