First Chapter

42 5 0
                                    

🐳 " I will kill you namjoon i will kill you 😠 "

ඩොම් එකම දෙවනත් වෙන්න කෑගහපු හානා අතේ තිබුන වොඩ්කා විදුරුව පොලේ ගැහුවේ හිතේ ඇති වුන අසීමිත කේන්තියට.

🐳"  යා.........තමුසේ කවදාවත් මගේ ඉස්සරහාට එන්න එපා මං ඇත්තටම තමුසේව මරලා දානවා.......තමුසේ මාව නැත්තටම නැති කරා........ 🤬🤬 "

හානා තව තවත් නම්ජුන්ට සාප කරන ගමන් හානා බිම තිබුන විදුරු කටුවක් අරගෙන තමන්ගේ අත කපාගත්තේ පිස්සුවෙන් වගේ.........ටැප් එකක් ඇරලා දාලා වගේ හානාගේ අත දිගේ ලේ බේරුනත් ඒ කිසිම දෙයක් ගැන එයාට කිසිම ගානාක් නෑ.දෙපැත්තට වැනි වැනි හානා ඩෝම් එක ඇතුලට ගියේ අවසිහියෙන් වගේ....

🐳" ⁣මීරා මට අරූව මරන්න ඕ............."

ඒත් එක්කම හානාට සිහිය නැති වුනේ ඒ වෙනකොටත් හානාගේ අතින් ලේ යන එක තව තවත් වැඩි වුන නිසා.

🐙 " යා..........හානා.............ජිමින්.........ඉක්මනට එන්නකෝ "

මීරාගේ කෑගැහිල්ලට ජිමින් දුවගෙන ආවාත් හානා වැටිලා ඉන්න විදිහ දැක්කාම ජිමින්ට කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුනා.

🐙" ඔහොම බලාගෙන ඉන්න නෙවෙයි එන්න කිව්වේ හානාව හොස්පිටල් අරගෙන යන්න ඕනේ එයාට හොඳටම බ්ලීඩ් වෙනවා........🥺 "

මීරාගේ සද්දේට පියවි සිහියට ආපු ජිමින් හානාව හරහට වඩාගෙන කා ⁣එකෙන් තිබ්⁣බේ අඬන ගමන්.යන්න පුළුවන් උපරිම වේගයකින් ජිමින් සෝල් හොස්පිටල් එකට අවේ ඒ වෙනකොටත් හානා හොඳටම වීක් වෙලා නිසා.

🐥" ඩොක්ටර් මගේ..........😭 "

"  හරි මිස්ටර් බයවෙන්න එපා අපි එයාව චෙක් කරනවානේ දැන්."

ඩොක්ටර් ජිමින්ගේ පිටට තට්ටුවක් දාලා emergency room එකට ගියත් ජිමින් හිටියේ හොඳටම බය වෙලා.

🐥" මීරා මොකද්ද වුනේ 🥺 "

🐙" හැමදාම වෙන දේ තමා ජිමින් මං වොශ් රූම් එකට ගිහින් එන ටිකට තමා මේ සේරම දේවල් වුනේ 😭 "

ජිමින් ඩොක්ටර් එලියට එනකන් ඉවසිමෙන් බලාගෙන හිටියත් ජිමින්ගේ හිත පුදුම තරම් නොසන්සුන්.ඒත් එක්කම ඩොක්ටර් එලියට ආවේ ලොකු ප්‍රශ්නයක් හිතේ තියාගෙන වගේ.......

💛 LoVe TaNgLe 💛Where stories live. Discover now