▪︎ 𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 3 ▪︎

768 141 71
                                    

කිනිස්සත් ලඟ නෑ මාව කිඩ්නැප් කරන්න ආවා වෙන්න බෑ නේද බැරිවෙලාවත් එහෙම ආවනන් ආපු එකාට වැඩේ වැරදුනා. ඒ එක්කම මං මාව බදාගත්ත එකාව පිටිපස්සට තල්ලු කරගෙන හැරෙද්දිම මං හැදුවෙ දෙපාරක් නොහිතම ඌට දෙකක් ඇනලා ඇට කඩලා දාන්න. ඒත් ඒ එක්කම ලයිට් පත්තු උනා. ඒ එලියෙන් මං දැක්කෙ මගෙ ඉස්සරහා ඉන්න කෙනාව

හිනාවක් එක්ක ලයිට් රිමෝට් එක අතේ තියාගෙන මං දිහා බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිනාවක් එක්ක ලයිට් රිමෝට් එක අතේ තියාගෙන මං දිහා බලාගෙන

"මොකද මේ කලුවරේ කරන්නෙ ම්..."

එහෙම කියාගෙන රිමෝට් එක ඇඳට විසික් කරා ඒ අර ෆෝන් එකෙන් ඇහිච්ච කටහඬමයි. මාත් ඒ දිහා එක විදියටම බලාගෙන ඉන්නවා.

 මාත් ඒ දිහා එක විදියටම බලාගෙන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යකෝ... මූද DIG කියන්නෙ... මට වැරදුනාවත්ද මං ආවේ හරිතැනට නේද නැත්තන් ඇස්වල අවුලක්ද හම්මට නළුවෙක් වගේනෙ පොර ම්ම්ම් නරකම නෑ හැබැයි.. හැන්ඩියෙක් මට වඩා උසයි. ෆිට්නස් ආහ් එහෙම වෙන්නෙ කොහොමද යකෝ මාත් උස පොරක්නෙ... මාව නිකන් බැහැලා ගියා වගේ එක පාරට උගෙ සයිස් එක දැක්කම... මගෙ පපුව අර තාලෙටම ඩික් ඩික් ගානවා. ඌව දැක්ක ගමන් හිත බයවුනා.

මෙන්න මූ මගෙ ලඟට එනවා. මූට මාව අහුවුනාවත්ද මූ සේරම දැනගෙනවත්ද මෙහෙම මගෙ ඉස්සරහට එන්නෙ මාත් පස්සෙන් පස්සට යද්දි ලංවෙච්ච ඔෆිසර්කාරයා ආයි මගෙ ඉන දෙපැත්තෙන් අත දාලා ඇල්ලුවා. ආහ් මේ පෙරේතයට මාව පේන්නෙ කෙල්ලෙක් වගේද? අමුතු විදියට මාව අල්ලන්නෙ ආශ්... මූව මං මෙතනම මරනවා. ශාන් ශාන් මං ශාන් කියලනෙ මූ හිතන්නෙ ඒකයි මේ... පොරගෙ ඇස් දිස්නෙ ගහනවා වගේ මුගෙ ඇස්වල අවුලක්ද මාව අල්ලගෙන ටික ටික මගෙ මූණට එබුනා.

【TRAPPED】🚨😈💥 [Sʜᴏʀᴛ Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ] Where stories live. Discover now