introduction ❤

56 11 5
                                    

1. Kim Tae-hyung

 Kim Tae-hyung

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- සුරදූතයෙක්...

    වගේ හිටියට මේකා රාස්ස පැටියෙක්.

- Iridium High School එකේ principalගෙ son 🙄

- තාත්තා Principle වුනාට මොකෝ කරන්නෙම නසරානි වැඩ.

- Handsome පොරක්. Cute and hot at the same time 😏

2. Park Ji-min

- Kim Taehyungගෙ best friend

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


- Kim Taehyungගෙ best friend. දෙන්නම එකයි, නම් විතරයි වෙනස්.

- Taehyung ගෙ හැම නසරානි වැඩකටම අත් උදව් සපයන්නේ මෙයා තමයි.

- ඔම්මයි අප්පයි දෙන්නම කොරියාවේ දක්ෂ lawyers ලා

- sweet, lovely කොල්ලෙක්

3. Jeon Jung-kook

- USA වල කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ එකම පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- USA වල කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ එකම පුතා.

- Playboy කෙනෙක් 😏

- තාත්තාගෙ business බලාගෙන USA වල ඉන්නෙ.

- Taehyung ගෙයි, Jimin ගෙයි පොඩිකාලේ හොඳම යාලුවෙක්.

4. Kim Ji-soo

- Cute, Sassy, playful, dumb and kind-hearted කෙල්ලෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Cute, Sassy, playful, dumb and kind-hearted කෙල්ලෙක්.

- ඔම්මයි අප්පයි නැහැ. ඒත් දෙමව්පියන් ගෙන් ලැබුනු සල්ලි ආකරේක අයිතිකාරියක්.

- Karate champion කෙනෙක්.

5. Han Seo-yeon

- Cute, Lovely and kind-hearted girl කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Cute, Lovely and kind-hearted girl කෙනෙක්.

- Jisoo ගෙ හොඳම යාලුවා.

- Crush එක ආගම කරගෙන ඉන්නෙ 😅

- weak point: cute boys ~

6. Choi In-ha

- Taehyung ගෙ පුංචි කාලේ bestie

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Taehyung ගෙ පුංචි කාලේ bestie

- USA වල ඉදලා කොරියාවට එනවා තාත්තාගෙ business වැඩකට

- Sassy yet kind-hearted and rich girl කෙනෙක්

(Red hair තියෙන girl කෙනෙක් හොයාගන්න බැරි වුනා Sorryyy...)

A/N

ඉතින් මේ තමයි කතාවෙ ඉන්න චරිත ටික. මන් හිතනවා ඔයාලා කතාවට ආස වෙයි කියලා. කොහොම වුනත් මන් exam එකෙන් පස්සෙ තමයි story එක publish කරන්න හිටියෙ.
ඒ නිසා exam එකෙන් පස්සෙ first episode එක දෙන්නම්...😘❤

#Kim_Shelly

Dear_Iridium_High [Ongoing]Where stories live. Discover now