2.Freedom

364 89 42
                                    

"ජන්කුක්ට මං main house එකම පෙනන්නම්, එත් එක දවසින් කරන්න බැරි වෙයි... මේක හුගක් ලොකු තැනක්.." ජිමින් තමන්ගේ එහා පැත්තෙන් ඇවිදගෙන එන ජන්කුක්ට කිව්වා..

"ඔහ්හ් wow..." ජන්කුක් වටේම බලමින් ආවේ ටිකක් පුදුමෙන්, seoul නගරය මැද තියෙන අප්‍රිකානු නගරයක් වගේ කියලා ජන්කුක්ට හිතුනේ එක සැරයක් එයා අප්‍රිකානු රටකට ගිහින් තිබුණු නිසා..

"මං මේක ඇහුවොත් ජන්කුක්ට තරහා යැයි ද දන්නේ නෑ! එත් ජන්කුක් දැන් ජන්කුක් කියපු විදියට අකැමති නම් කිම් ට ඇයි එයාව marry කරන්නේ??" ජන්කුක් ගේ එහා පැත්තෙන්ම ආපු ජින් ඇහුවේ, ජිමිනුත් එක වෙනුවෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් ඔලුව වනද්දී...

"Mama නැති වුනු දවසේ මට කිව්වේ අප්පා කියන දෙය අහන්න කියලා.. ඒ නිසා මං මුළු ජිවිත කාලෙම කරේ ඒක.. අප්පා කියන්නේ මේක ජිවිත ගැන ප්‍රශ්නයක් කියලා..එයා මැරෙන්න උනත් පුළුවන් ලු.. එච්චර serious කියලා මං හිතන්නේ නෑ.. එත්, මට කරන්න වෙනවා.. මොකද අප්පා කියන දෙයකට මං ගරු කරනවා.." ජන්කුක් එහෙම කියමින් ඉදිරියට යද්දී එයාල ඇවිත් තිබුනේ ඔක්කොම bodyguards ලා නැවතිලා හිටිය building ඒක ලගට..

"ජන්කුක් ඒක අමතක කරන්න දැන්.. කොහොමත් තව මාසයක් දෙකක් කල් තියෙනවා නේ, පොඩ්ඩක් relax වෙන්න.. හෙට ඉදන් ඔයාට පුහුණු වීමක් තියෙනවා.. ඒ නිසා දැන්ම රෙස්ට් එකක් ගන්න.. " ජින් apartment building එකේ elevator එක botton එක click කරේ ජන්කුක්ට මුලින්ම යන්න ඉඩ දුන්නේ ඊට පස්සේ එ දෙන්නත් elevator එකට ඇතුල් වෙද්දී..

විනාඩි දහයක් ගත වෙද්දී ජන්කුක් හිටියේ ජන්කුක්ගේ අලුත් රූම් එකේ.. එයාට හිතාගන්න බැරි තරම් ප්‍රශ්න ගොඩකින් එයාගේ මනස පිරිලා! මේ හැමදේම වෙනස් කරගන්න බැරි වෙයි ද??

එයාට පෙනුනෙම කුණාටුවක සේයාවක්!
එ මොන දේ වෙලා හරි හැමදේම හරියාවි ද??
මේ හැමදේම ඉවර වෙද්දී එයා මැරිලා ඉදි ද??
ටේහ්යුන්ග් කියන්නේ කොහොම මනුස්සයෙක් ද??
ටේහ්යුන්ග් තමන්ට කැමති වෙයි ද වෛර කරයි ද??
තමන් ටේහ්යුන්ග්ට ආදරය කරයි ද??
අදරේදී gender ඒක වැදගත් නෑ වගේම ජන්කුක්ට ඒක අදාළ වුණේ නැති වුනත් ජන්කුක් කොල්ලෙක්ට ආදරය කරලා නෑ.. එත් ජන්කුක්ට ඒක ගැන චකිතයක් තිබ්බා..
මොන දේ උනත් මෙතැනදී අන්තිමට මොකක් වෙයි ද??
ජින්, ජිමින් දෙන්න විශ්වාස කරන්න පුළුවන් ද??

Arranged marriage to my rival || TaekookWhere stories live. Discover now