intro💜️

289 18 9
                                    

Kim taehyung Age 26මෙයා ගැන කිව්වොත් අනිත් කොල්ලෝ වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim taehyung
Age 26
මෙයා ගැන කිව්වොත් අනිත් කොල්ලෝ වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මෙයා.ඒ කියන්නේ මෙයා හැසිරෙන්නේ පොඩි ලමෙක් වගේ.එයාගේ මොලේ ඒතරම් හැදිලා නැති එක තමා ඒකට හේතුව.ඉතින් කොල්ල හරි cute and funny.ටේහියූන්ට ඔම්මා නෑ.අප්පා විතරයි ඉන්නේ.ටේගේ අප්පා සෝල්වල ලොකුම company එකක් වෙන KkT එකේ අයිතිකාරයා.

ටේගේ අප්පා සෝල්වල ලොකුම company එකක් වෙන KkT එකේ අයිතිකාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park seyeon.
Age 23
University student

සේයෝන් හරිම සාමාන්‍ය කෙල්ලෙක්.සාමාන්‍ය පවුලක ගෑනුලමයෙක්.හැබැයි ටිකක් දගයි.සේයෝන්ගේ ඔම්මයි අප්පයි දෙන්නම නැතිවෙලා අයියා ලග තමා කෙල්ල හැදෙන්නේ.

මේ තමයි කතාවේ ප්‍රධාන චරිත දෙක.තව කට්ටිය ඉන්නවා එයාලව පස්සෙ හදුන්වලා දෙන්නම්.....

මං හිතනවා ඔයාලා මේ කතාවට ආස වෙයි කියලා...
වැරදි අඩුපාඩු තියෙයි.ඒවා මට කියන්නකෝ...

එහෙනම් වෝට් කරලා කමෙන්ට් කරන්න...

Love u gyus 💜️✌️

Replacement [KTH FF] 🔞Where stories live. Discover now