chapter 18💜️

211 31 5
                                    

සේයෝන්ට ඇහැරුනේ ටේගේ කාර් එකේ සද්දෙට.කෙල්ල වට පිට බලද්දීයි තේරුනේ තාම ඉන්නේ සෝෆා එකේ කියලා.ඒත් එක්කම වගේ ටේයි එවුන්ජීයි දොර ඇරගෙන ආවා.

🐯අහ්හ්හ්හ්.......මේ මොකද මේ.........කොහේ යන්නද??

ලෑස්ති වෙලා ඉන්න සේයෝන් දිහා අමුතු විදිහට බලන ගමන් ටේ හිනාවෙවි කිව්වා.

🦄ඇයි ඔයාමනේ මට කිව්වේ හවස් වෙද්දී ලෑස්ති වෙලා ඉන්න කියලා.

🐯අහ්...ඔව්නේ මට අමතක වුනා.

💫මට මහන්සියි ඔප්පා අපි යමු

🐯හා හනී.

ඒ දෙන්න සේයෝන්ව පාස් කරගෙන යන්න යද්දිම සේයෝන් ආපහු කතාකලා

🦄ඔයාට එන්න වෙන්නැත්තන් මට කෝල් කරලා කියන්නතිබ්බා.මං කීයේ ඉදන්ද මේ ඇදුම් ඇදන් ඉන්නෙ??ඇයි මෙහෙම කරන්නේ මට?

🐯අහ්හ් ඒයි අපි ඔයාට බල කලේ නෑනේ ලෑස්ති වෙන්න කියලා.අනික අද අපිට තිබ්බ වැඩත් එක්ක අමතක වුනා.දැන් ඕවා මාරු කරගන්න.

🦄මොනාද ඔයාලට තිබ්බ වැඩ??මමනේ වයිෆ්.මෙයත් එක්ක එහෙ මෙහෙ යන්න මොන වැඩවලටද?

🐯ආයිශ්!!!කට වහගන්නවා සේයෝන්.තමුන් වයිෆ් නමට විතරයි.ඒත් මගේ හැමදේම එවුන්ජී.ඒ කියන්නේ මගේ හනී.අද අපි ගියෙත් අපේ දේවල් ගැන කතාකරන්න.ඒවා ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් නෑ

🦄අයිතියක් නෑ කියන්නේ?මේක මහ පුදුම වැඩක්නේ.ඔයාට එවුන්ජිත් එක්ක වුනු හැමදේම මතකයි.ඒත් මෙච්චර ඔයා ලගින් හිටපු මගේ කිසි දෙයක් මතක නැ.එහෙම දේවලුත් වෙන්න පුලුවන්ද ?මට මේ ගැනත් ලොකු සැකයක් තියෙනවා.

💫ඔයා දැන් ඔය මොකක්ද කියන්නේ?

🦄කියන්නෙද කියන්නේ ඉතින් මට මේ හැමදේටම තමුන්ව සැකයි කියල.ඔප්පා ඔප්පා ගාගෙන එද්දිම මං හිතුවා.අපි දෙන්න අතරේ ප්‍රශ්නයක් හදයි කියලා.

💫අනේ බලන්නකෝ ඔප්පා.මෙයා කියන දේවල්.

ඔන්න දැන් නම් ටේට මලපැන්නා.

🐯තමුන් කාටද සේයෝන් ඔය කතාකරන්නේ?මගේ එවුන්ජීට ඔහොම කතාකරන්න තමුන් කවුද??අහ්හ්හ්

Replacement [KTH FF] 🔞Where stories live. Discover now