chapter 17💜️

209 28 2
                                    

එදා හවස් වෙනකන් ටේ කාමරෙන් එලියට ආවෙ නෑ.ඒ මදිවට කෑම බීම පවා ගෙන්නගත්තේ එවුන්ජීට කියලා කාමරේටමයි.සේයෝන්ට මේ වෙලේ කියාගන්න බැරි දුකක් ආවත් ඒක පාලනය කරගත්තේ ඩොක්ටර් කියපු දේවල් නිසාමයි.

Night

රෑ ඩිනර් එක වෙලේ නම් තුන්දෙනාම එක ටේබල් එකේ ඉදගෙන කෑම කෑවා.ඒ කන වෙලාවේ එක මොහොතකටවත් ටේ සේයෝන් දිහා හැරිලා බැලුවේ නෑ.

💫ඔප්පා???

🐯ඔව් හනී,

ටේ හිනාවෙලා එවුන්ජි දිහා බලන ගමන් ඇහුවා

💫මේ හෙට අපි කොහේහරි යමුද ?

🐯වාව් නියම අදහස.අපි හෙට යමු ඇවිදින්න.මටත් මේ ගේ ඇතුලේ ඉදලා ඇතිවෙලා තියෙන්නේ.

💫සේයොන් මොකද හිතන්නේ ?

🦄ඒක නියමයි ඇත්තටම.ගොඩ කාලෙකින් කොහේවත් ගියෙත් නෑනේ.

💫අපි එහෙනම් හෙට හවසට වගේ යමු හං ගග ලගට.

🐯ම්ම්ම් ඒක හොදයි.

ටේ ඒක ටිකක් අකැමැත්තෙන් වගේ කිව්ව නිසා සේයෝන් ටිකක් අවුල් ගැහුවා.ඊටපස්සේ මෙයාලා කෑම කාලා ඉවර වෙලා නැගිටලා යද්දී ටේ එවුන්ජිව නතර කලා.

🐯ඔය පිගන් ටික තියන්න හනී.මෙයා ඒවා හෝදයි.අපි කාමරේට ගිහින් ෆිල්ම් එකක් බලමු.

කෙල්ල හොල්මන් වෙලා ගියා ටේ කියපු දේට.එවුන්ජිත් එහෙමයි.ඊටපස්සේ ටේ එවුන්ජීගේ කරටත් අත දාගෙන කාමරේට ගියා.ඒ යනඑක සේයෝන්ට නවත්තන්න ඕන වුනත් ඒක කරන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.
සේයෝන් ඉතින් ටේ කියපු විදිහටම අර භාජන ටික හෝදලා කිචන් එකත් අස් කරලා එයාගේ කාමරේට යන ගමන් හිමින් සැරේ ටේගේ කාමරේටත් එබුනා.
ඒ වෙලේ ටේ ඇදේ එවුන්ජිවත් තුරුලු කරන් හිටපු විදිහ ටික වෙලාවක් බලන් හිටපු සේයෝන් දුවලා ගිහින් කාමරේ දොර වහගෙන ඇදට වැටිලා හොදටම අඩන්න ගත්තා.

Seyeon's pov

මට මෙහෙම කරන්න මොකක්ද ටේහියූන් මං කරපු වැරැද්ද?ඇයි ඔයාට මං ඔයත් එක්ක ලං වෙලා හිටපු එක මොහොතක්වත් මතක නැත්තේ?ඇයි මට වුනු පොරොන්දු පවා අමතක?ඇයි මගේ ජීවිතේ එක්ක දෙවියෝ මේ තරම් සෙල්ලම් කරන්නේ?අහ්හ්හ්හ්.😭😭මං දවසක් හිනාවුනොත් ඒකට හරියන්න මට මාසෙකට අඩන්න වෙනවා.මොකක්ද මේ ජීවිතේ?ඔයත් එක්ක ආදරෙන් ලංවෙලා ලස්සන අනාගතයක් මැව්වා විතරයි.තත්පරේකින් ඒ හැම හීනයක්ම බොදවෙලා ගියා.මෙහෙම මාව රිද්දනවට වඩා හොදයි මොනාහරි කරලා මාව මරලා දාන එක

Replacement [KTH FF] 🔞Where stories live. Discover now