chapter 8💜️

273 38 2
                                    


ටේ ගැස්සිලා ඇහැරුනේ එවුන්ජිගේ කෑගැහිල්ලට

🐯මොකද හනී????

💫පොඩ්ඩක් පල්ලෙහාට එන්නකෝ

🐯ඇයි???

ටේ එහෙම අහගෙනම පල්ලෙහාට ආවා.

🐯කෝ ඔයා??

💫පූල් එක ලග

ටේ ඉක්මනට දුවලා පූල් එක ලග හිටපු එවුන්ජී ලගට ගියා.

🐯මොකද හනී කෑගැහු..........

ටේට ඒක කියන්න හම්බුනේ නෑ එවුන්ජි අත දික් කරලා පෙන්නපු දේ නිසා.

🐯බබා!!!!!!!!!!!අනේ මගේ බබාට මොනාද වෙලා තියෙන්නේ ??

💫මං එද්දී එයා මෙතන වැටිලා හිටියේ ඔප්පා.

ටේ සිහිය නැතිව බිම වැටිලා හිටපු සේයෝන්ව එයාගේ ඇගට හේත්තු කරගෙන කෙල්ලගේ මූනට තට්ටු කලා

🐯අනේ බබා කතාකරන්නකෝ..ඇයි මේ..ඔයා කොය් වෙලේද මෙතනට ආවේ??අනේ බබා කතාකරන්නකෝ.ආයේ මං ඔයාට මුකුත් කියන්නෑ.අනේ ඇස් අරින්නකෝ බබා.මට බයයි නැගිටින්නකෝ.ප්ලීස්
😭😭😭😭😭😭

ටේ හොදටම බය වෙලා වගේම හෝ ගාලා අඩනවා.මේ වෙලේ එවුන්ජි ගිහින් ඩොක්ටර් කෝල් කලා

💫ඔප්ප මෙයාව කාමරේට ගෙනියමු.මං ඩොක්ටර්ට කතාකලා

🐯අනේ බබා කතාකරන්නකෝ.😭😭

ටේ අඩ අඩම කෙල්ලව අත් දෙකට වඩාගෙන ටේගේ කාමරේට ගෙනිහින් ඇදෙන් තිබ්බා.
ටිකකින් ඩොක්ටර් ඇවිත් සේයෝන්ව චෙක් කලා.

🐯අනේ මගේ බබාට ප්‍රශ්නයක් නෑනේද ඩොක්ටර් ??😭😭

👩‍🍳අහ්හ්හ් මෙයා ඊයේ දවසටම මුකුත්ම කාලා නෑ.ඒකයි මේ වීක් වෙලා තියෙන්නේ.ඇයි එහෙම නොකා හිටියෙව්?

🐯මං එයාට බැන්න නිසා ඩොක්ටර් ?

👩‍🍳ඔහ්හ් ටේහියූන් ඇයි මේ වගේ ලස්සන වයිෆ් කෙනෙක්ට බැන්නේ.එයාගේ හිත රිදෙන්න ඇතිනේ.

🐯ඔව් ඒක තමා,මගේ බබාව මං ගොඩක් රිද්දුවා.

👩‍🍳ම්ම් ආයේ එහෙම කරන්න එපා.මෙයා මේ විදිහට තව ටික දවසක් හිටියනම් කෝමා සීසන් එකකට එන්නත් තිබ්බා

🐯ඒ මොකක්ද ඩොක්ටර් ?

👩‍🍳ඒ කියන්නේ ආයේ කවදාවත් මෙයා කතා නොකර ඔහේ ඇදට වෙලා ඉන්නවා කියන එක.

Replacement [KTH FF] 🔞Where stories live. Discover now