අවසානය

178 44 13
                                    

හොටෙල් එකට ගියත් තොපි හිතන දෙයක් උනේ නෑ... පහුවදා ඕලෙවෙල් එවුන්ට අනිවාර්ය විභාගයක් තියෙන හිංදා මායි කිරිමයිලයි අනිවාරෙන්ම ඒකට එන්න ඕනෙ කියලා ගෘප් එකේ දාලා තිබුන නිසා, මටයි මයෙ මිනිහටයි උනේ ඉක්මනට කාලාඉක්මනට නිදා ගන්න.

නිදහසේ කන්න කියලා හිතුවත් පලවෙනි කට කද්දිම කැපුවෙ නැතෑ කරන්ට් එක. ඔන්න ඔය වෙලේට තමයි මට ජනාදිපති තුමාගෙ මැණියන්ව මතක් වෙන්නෙ? ඇත්තටම කිරිමයිලට බැරි උනානෙ මිනිහගෙ රටටම මාවත් එක්කන් යන්න.

සික් 😪

⁣ජෙනි වල සද්දෙ තමා උහුලන්න බැරි ජකජක ගගා... ඔය කෙහෙල්මල හොයාගත්ත එකාට අම්මපා බැරි උනාද ඕකෙ ඔය ජකජකේ නැති කරන්න. ඒ කෙහෙල්මලත් එක්ක නිදාගන්නත් බැරි උනා. මුලු රෑම එහාට පෙරලෙනවා මෙහාට පෙ⁣රලෙනවා. කොහෙ කොහොම උනත් මගෙ ගෙදර හඩු ගද ගහන මෙට්ටෙයි මාස ගානකින් හොද්ලා නැති බෙඩ්ශීටුයි තරම් මේවගෙ සැප නැහ්.

"මෙහ්!!"

නින්ද යන්නෙත් නැති එකේ මං කිරිමයිලව කතාවට අල්ලගන්න හිතුවා.

"ඇයි?"

"ණයක්වත් අරං යමුකො අයිසෙ රට??"

බැන්ද දවසෙම ණයක් ගමු කිව්ව එකම මනමාලි මං වෙන්නැති.!!

"ණයක්? රට? ණය ගෙවන්නෙ ඔයාද?"

ආහ්! මිනිහ දන්නවා අපේ රටේ තත්ත්වෙ.

"හරි ඉතින්... ණය ගෙවාගන්නම බැරි උනොත් ඔයාගෙ වකුගඩු දෙකයි අපේ මලයගෙ වකුගඩු දෙකයි හතරක්ම තියෙන්නෙ!!"

මොකෑ ඉතින් ඕවා තියාගත්තා කියලා මුන් දෙන්නම ඔය යස අගේට තියෙන වකුගඩු දෙකෙන් වැඩක් ගන්නවා කියලවෑ.

ඒකටනම් කිරිමයිලට හික් ගෑළුුනා හැබැයි.

"ණය ඕනෙ නෑ.! මට මෙහෙ හොදයි!"

"ටෞසෙට හොදයි මෙහාට තාම අලුත්නෙ."

මං කිව්වෙ කිරිමයිලගෙ බෝල පස්සට පයින් පාරක් ගහන ගමන්.

"ආයි! පිස්සුද ඇත්තට?"

"නෑ හැටි!"

දිවත් දික් කරන ගමන් මං අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා. ලංකාවෙන් එකියක් බැදගත්තා විතරයි දැන් කිරිමයිලගෙ ගෑස් වැඩියි. පුහ් මංම ඕවත් අඩු කොරන්නම්කො

ඉංගිරිසි Gura|JJK|✔|Where stories live. Discover now