* Chapter 06 *

231 44 14
                                    

"ජන්කුක් මොකද බන් මේ පොඩි වුන්ගෙ කෑම තෝරන්නෙ.ඇයි උබ පොඩි එකෙක්වත් හදාගන්න ගත්තද ? "

ජන්කුක්ගෙ පිටිපස්සෙ හිටිය කෙනා කොල්ලගෙන් එහෙම අහද්දි ජන්කුක් හිටියෙ තමන්ගෙ පිටිපස්සෙ ඉන්න කෙනා කවුද කියලා හරියටම අදුනගන්න බැරුව.ජන්කුක්ගෙ පිටිපස්සෙ හිටියෙ හූඩි එකක් දාන් හිටිය කෙනෙක්.ඒ විතරක් නෙමේ ඒ කෙනා මාස්ක් එකකුත් දාන් හිටියෙ .

" මොකද කොල්ලො ඔහොම බලන්නෙ ? මට පේන්නෙ කොල්ලට මාව අදුනගන්න  බැරි වෙලා වගේ."

එහෙම කියන ගමන් ජන්කුක්ගෙ පිටිපස්සෙ හිටිය කෙනා තමන් දාන් හිටිය හූඩි එක ගැලෙව්වා.

" හෝබි හ්‍යුන් ඔයා ? "

ජන්කුක් එහෙම කියන ගමන් එකපාරටම කොල්ලා ගාව හිටියෙ කෙනාව බදාගත්තා .

" හ්‍යුන් මොකද මෙහෙ කරන්නෙ ? කවදද කොරියා ආවෙ ? කෝ අද බොඩිගාට්ල ටික ? හූඩි එක දාන් ඉද්දි මට අදුනගන්න බැරි වුනා.මේ වෙලාවෙ මොකද සුපර් මාකට් එකට වෙලා කරන්නෙ."

ජන්කුක් හෝබිගෙන් එහෙම ඇහුවෙ කොල්ලගෙන් ඈත් වෙන ගමන්.

" බොඩිගාට්ලව හැමතැනම එක්කන් යන්න බෑනේ.ප්‍රයිවසි එකකුත් ඕනෙනේ.මොනාහරි කන්න ඕනේ කියලා හිතුනා අපාට්මන්ට් එකේ ඉදන් පයින්ම ආව මම.හුග කාලෙකින්ම කොරියා ආවේ.දැන් කියන්න බලන්න කොල්ලා මොකද මෙහෙට වෙලා කරන්නෙ."

" බඩු ගන්න ආවා හ්‍යුන් ."

" ඒකනම් මට පේනවා කොල්ලො.මන් අහන්නෙ ඇයි මේ බේබි ෆුඩ් අරන්.දැන් ගෙදර තව පොඩි අමුත්තෙක්වත් ඉන්නවද ? ඔහොම ඉන්නවා එතකොට මට කියන්නෙත් නැතුව හොරෙන්ම මැරි කරාද ? ඒකටනම් හිත රිදුනා හොදේ."

හෝබි බොරුවට අඩන මූණක් දාද්දි

" අම්මෝ හ්‍යුන් මන් දන්නවා ඔයා ඇක්ටර් කියලා.බොරුවට අඩන්න එපා.🤣🤣🤣.අනික මන් මැරි කරානම් ඔයාට කියන්නෙ නැතුව ඉන්නවද මම."

" එහෙනම් මොකටද බේබි ෆුඩ් ? "

" බේබි ෆුඩ් කන්නෙ බබාලමද අනේ.අපිත් ඒවා කනවා."

ජන්කුක් හරියට පොඩි එකෙක් වගේ කට හද හද කියද්දි හෝබිට හිනා ගියේ කොල්ලගෙ ඇක්ටින් වලට

" අනේ මන්දා බන් මට හිතාගන්න බෑ මමද ඇක්ටර් නැත්තන් උබද කියලා."

" මාත් හොද ඇක්ටර් කෙනෙක් තමා.ඒක නෙමේ හ්‍යුන් දැන් අපාට්මන්ට් එකට යනවද මන් ඩ්‍රොප් කරන් යන්නම්."

" මොකද් දැන්මම යන්න හදිස්සි.ගෙදර නෙමේද යන්නෙ."

" නෑ හ්‍යුන් .මන් දැන් හොස්පිටල් එකට යන්න ඕනේ."

" ඇයි හොස්පිටල් එකෙන් කෙල්ලෙක්වත් හොයාගත්තද ආ ? 😏😏😏 "

" නෑ කෙල්ලව ගන්න යන්නෙ."

ජන්කුක් එකපාරටම එහෙම කියද්දි කොල්ල තමන්ගෙ අතින් කට වහගත්තෙ එකපාරටම බ්‍රේක් නැතුව දෙයක් එළියට පනින්න හැදුව නිසා.

" ඕප්ස්.ඒ කියන්නෙ කොල්ලට කෙනෙක් ඉන්නවා නේ.හිත ඇතුලෙ තියෙන ඉබේම එළියට බනිනවා.කවුද කෙල්ල ? මන් දන්න කෙනෙක්ද ? ආව් ආව් කෝ බලන්න කොල්ලගෙ මූණෙ.රතු වෙලාද මන්දා 🤣🤣🤣🤣."

" ඒ වගේ තමා.හ්‍යුන් මන් යනවා.ඔයත් එක්ක බෑ.හ්‍යුන්ට ෆ්‍රී ටයිම් එකක පොඩ්ඩක් අපි දෙන්න එළියට යන්."

" හරි.යන්න යන්න දැන්.අරයා බලන් ඇතිනේ.🤣🤣🤣 "

හෝබි එහෙම කිය කියා ජන්කුක් යන දිහා බලන් හිනා වෙන්න ගත්තා .ජන්කුක් හොස්පිටල් එකට යනවට වඩා ඉක්මනට එතනින් ආවෙ කොල්ලට ටිකක් විතර ලැජ්ජ හිතුණු නිසා.

ජන්කුක් මාකට් එකෙන් එළියට ආවට පස්සෙ තමන්ගෙ කාර් එකේ සෝල් නැෂනල් හොස්පිටල් එකට ගියා.මොකද ඒ වෙලාවෙ ජීහා හිටියෙ හොස්පිටල් එකේ චෙකප් එකකට ඇවිත්.

ජන්කුක් කාර් එක හොස්පිටල් එකේ පාක් එකේ පාක් කරලා හොස්පිටල් එක ඇතුලට ගියා.
කොල්ලා කෙල්ල චෙකප් එකට ආව ඩොක්ටර් ඉන්න රූම් එක ගාවට යන්න කලින් කෙල්ලට කෝල් එකක් ගත්තා
ඒ වෙලාවේ කෙල්ල එන්න කිව්ව නිසා ජන්කුක් කෙල්ල කිව්ව රූම් එක හොයාගෙන ඒක ඇතුලට යන්න දොර අරිනවත් එක්කම කොල්ලට ඇහිච්ච දේ නිසා කොල්ල කන්ෆියුස් වුනා.
ඒ ඇහිච්ච දේ නිසා කොල්ල රූම් එක ඇතුලට යන්නෙ නැතුව එහෙමම දොර වහලා රූම් එකේ දොර ලග හිටගත්තා .

To be continue .

මොකක්ද දන්නෙ නෑ නේද ජන්කුක්ට ඇහුනේ.බලමුකෝ .😁😁😁😁

මන් බාල්දි පෙරලන්නෙ නෑ හොදේ.😁😁😌😌

මේක මන් දිගට අදින්නෙ නෑ.මේක ඉවර වුනාට පස්සෙ ආයෙ එකක ලියනවද නැද්ද කියලා තාම ඩිසයිට් කරලා නෑ.

ඔයාලට මොනාහරි රික්වෙස්ට් එකක් තියෙනවනම් කියන් යන්නකෝ.

නැත්තන් කලින් අන්පබ්ලිශ් කරපුව ඕනේද ?

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

* My You || JJK || ( On Going )Where stories live. Discover now