* Chapter 09 *

249 48 34
                                    

" ජන්කුක් ඇත්තටම මට සමාවෙන්න .මන් ඔයාට මේක කියන්න තමා හිටියෙ .ඔයා තරහෙන්ද ඉන්නෙ මාත් එක්ක.ප්ලීස් තරහවෙන්නනම් එපා.ඔයත් මාත් එක්ක තරහ වුනත් මට මගේ කියලා කවුරුවත් නැති වෙනවා.🥺🥺🥺 "

කෙල්ල අන්තිම ටික කියද්දි කෙල්ලගෙ ඇස් වල කදුලින් පිරුනා.

" ඒ ජීහා මොකද මේ ? "

" ප්ලීස් කුකී මාත් එක්ක තරහ වෙන්න එපා.🥺🥺🥺🥺 "

කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන බිම බලාගෙන  එහෙම කියද්දි කොල්ල කරේ තමන්ගෙ අත් දෙක කෙල්ලගෙ කම්මුල් වලින් තියලා කෙල්ලගෙ කම්මුල් දිගේ ගලාගෙන ආව කදුලු පිස්ස එක.

" ජීහා කෝ බලන්න මන් දිහා.ඔයා විදිහට මට ඔයත් එක්ක තරහ වෙන්න පුලුවන් කියලා.අනික මන් මොකටද ඔයත් එක්ක කේන්ති ගන්නෙ."

" මන් වැරැද්දක්ද කරේ ? "

" ආශ් ඇත්තමයි මේ කෙල්ලනම්.ඔයා කිසිම වරදක් කරලා නෑ ජීහා.ඔයා ඒ වෙලාවෙ කරේ ඔයාගෙ ඔප්පා වෙනුවෙන් ඔයාට කරන්න තිබ්බ හොදම දේ.ඒක කොහොමද වැරැද්දක් වෙන්නෙ.මන් දකින විදිහට ඒකෙ කිසිම වැරැද්දක් නෑ.ඔයා ඔයාගෙ ඔප්පා වෙනුවෙන් මෙච්චර ලොකු කැපකිරීමක් කරද්දි ඒක කොහොමද වැරැද්දක් වෙන්නෙ කියන්නෙ.ඒක වැරැද්දක් කියලා හිතන්න එපා."

" ඔයා මාත් එක්ක තරහ නෑනේ."

" නෑ ලමයො."

" සමාවදෙනවනේ."

" සමාවගන්න ඔයා වැරැද්දක් කරලා නෑනේ."

කුකී "

" හ්ම්."

" මන් ඔයාට කලින් කිව්ව හීනෙට මන් ගොඩක් ආසයි.හැමදාම ඒක පේනවට ගොඩක් ආසයි."

කෙල්ල එහෙම කිව්වෙ ජන්කුක්ගෙ ඇස් වලින් තමන්ගෙ ඇස් අහකට නොගෙන.

" හීනෙට විතරද ආස 😏😏😏😏.කිස් එක දෙන කෙනාට ආස නෑ."

" නෑනේ.මන් හීනෙට විතරයි ආස.🤭🤭🤭."

" සීරියස්ලි.එත් කෙල්ලගෙ මූණෙන් පේන්නෙ වෙන දෙයක්.😏😏😏😏ඒක නෙමේ
ඔයා දන්නවද ජීහා ඔයා අඩද්දි හෙන කැතයි.හාපො අර සූ එකේ ඉන්නෙ වැදිරියොත් අඩද්දි ඔයිට වඩා ලස්සනයි .ලැජ්ජාවෙ බෑ. අප්පා.බබාවත් ඔහොම අඩන එකක් නෑ.ඔන්න දැන් අඩන එක නැවැත්තුවෙ නැත්තන් මන් බබා ආවම කියනවා එයාගෙ ඔම්මා අඩද්දි හෙන කැතයි කියලා."

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ල දිහා බලලා නෝන්ඩියට හිනා වෙද්දි කෙල්ල ජන්කුක් දිහා රවලා බැලුවා.

" ඔයාගෙ ඔය රැවිල්ලට තමා මන් ගොඩක් ආස.🤣🤣🤣🤣."

" රැවිල්ලට විතරයි.මට ආස නෑ.ඔයා හෙන නරකයි ."

කෙල්ල එහෙම කිව්වෙ පොඩි එකෙක් වගේ මූණත් හදාගෙන අත් දෙක පපුව ඉස්සරහින් බැදගෙන.

" නෑ නෑ ඔයාට තමා ගොඩක් කැමති ."

" අන්න එහෙම එන්න.එතකොට බබා.ඔයා බබාට ආස නැද්ද ? ඇහුනද පැටියෝ ඔයාට ඒක."

කෙල්ල එහෙම කිව්වෙ තමන්ගෙ ටමී එකෙන් අත තියාගෙන කොල්ල දිහා බල බල හිනා වෙවී.

" නෑ මන් බබාට ගොඩක් නෙමේ ගොඩාරියක් ආදරෙයි.ඔයා ඔයාගෙ ඔම්මා කිව්ව දේ විශ්වාස කරන්න එපා මන් ඔයාට ගොඩක් ආදරෙයි."

" එතකොට මට "

" මොයාට මොනාද ? "

" බබාට විතරද දැන් ආදරේ ? "

" ඔව්නේ."

" ඔයා හෙන නරකයි.මහ නපුරෙක්.දුෂ්ටම දුෂ්ටයි."

" මන් ඔයාට ඇත්තම කියන්නද ? ඇත්තටම මන් ගොඩක් කාලෙක ඉදන් කෙනෙක්ට ආදරෙයි ."

To be continue .

ජන්කුක් කියයිද නැද්ද ?

කියන්න කියන්නද ? එපා කියන්නද ?

කපල් එක දැන්ම සෙට් කරන්නද ? එපාද ? බෑ කියලත් හිතෙනවා අප්පා.🤭🤭🤭🤭.

පොඩි දෙයක් තියෙනවා .ඊලග චැප්ටර් එකේ ජන්කුක්ගෙ ගෙදරට ගෙස්ට්ල දෙන්නෙක් එනවා.පුලුවන්නම් ගෙස් කරන්නකෝ.😁😁😁😁.

හරියටම ගෙස් කරොත් එයා කැමති  ff  එකක් දෙනෝ.😁😁

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

* My You || JJK || ( On Going )Kde žijí příběhy. Začni objevovat