king his rose and guardian

804 48 29
                                    

මීට වසට හාරදාහකට පමන පෙර, කොරියානු රාජ්‍යය සමයෙ, ආවසනාවන්තම කාලයයි, ආහාර හිගය, නියගය, සතුරන්ගෙන් ඇති බලපැම වගෙම රූකඩයක් බදු වූ පාලකයෙකු නිසා ජනතාව අසරණ විසියි....,

මින් පෙළපතෙහි උරුමකරු වූ මින් යුන්ගි රජු වෙනත් පාලයකන් මෙන් නොව ඉතාමන් වෙනසත තැනැත්තෙකු වුවා, කුඩා කල සිටම නොමනා හැසිරිම් නිසාමත් යුවරජ යුන්ගි කෙරෙහි ජනතාව දැඩි කනස්සල්ලෙන් පසුවුයෙය, ජනයාගෙ බලාපොරොත්තුව වු රජුගෙ දෙවන පුත් මින් සොයුන්, සතුරන් අතින් මියයද්දි රාජ්‍ය යූන්ගි සතු විය....,

මින් යුන්ගි රාජ්‍යත්වයට පත් විමෙන් පසු ඔහුගෙ මැණියන් ඔහුට වෙනත් දෙශයක කුමරිය සරනව පාවාදෙයි, ආදරය සෙනෙහස යන කිසිදු හැගිමක් නැති මින් රාජ්‍යාගෙ අග බිසව මිය යන්නෙ රජූගෙ කාම ආශාව දරා ගැනිම තරම් ඇය ශක්තිමත් නැති නිසාවෙනි, මෙලෙස විවාහයන් කිහිපයක් කරගන්නා මින් අධිරාජ්‍යයා ඔහුගෙ බිරින්දැවරූන් සියල්ලන්වම මරා දමා කාම පිසාචයෙකු විය.....,

ඔහුගෙ මැනියන් ඔහු පිලිබදව කනස්සල්ලෙට පත් නොවීය, කිමද ඇය සෑම දාම තරුණ පුරුශයන් තමන්ගෙ සිරියහනට ගෙන්වා ඔවුගෙන් සතුටුවන නීච ගැහැනියක් නිසාවෙනියි.....,

මින් රාජධානියෙ පවුලක ගැහැණු දරුවක ඉපදිම යනු අසුභ දෙයක් ලෙස සැලකිය. නිසි වයසට පැමින වැඩිහිටි වියට පත් වු ගැහැනු දරුවන් මාලිගයට ගෙන්වා ඔවුන් ගෙන් පස් දෙනෙකු තොරා ඉන් තුන් දෙනෙක් තමාගෙ කාම ආරක්ශාව ලබා ගැනිමට රජු තොර ගනියි,,

මින් දෙශය යනු සාපලත් දෙශයක් බවසෑමගෙ විශ්වාශයයි සරුසාර බව මැකි යයි, ජන ග්‍රහනය අඩුවෙයි, ජනතාවගෙ කදුලු සහ විලාප දෙදුරුම් දෙයි, නව ජිවයක් නොපෙනෙයි, මෙ අතර.....,

"පියානනි, මෙ කොහෙද?"

"මින් දෙශය???"

"මින් දෙශය???"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
DandelionWhere stories live. Discover now