27*-*✨️

232 36 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

....................................................................

🐯 එදා මම ...ඔයාගෙ කා එකට හැප්පුනු දවසේ මැරෙන්න තිබ්බේ ජන්කුක් ..මට බැ ඉවසන්න ..මම කොහොමද ඉ......වසන්නේ කුක්..මට හැමදාම ඕන උනා ජිමින්ගේ බඩේ මගෙ ළමයෙක් හැ.......දෙනවා බලන්න එත් මට එකට වාස......නාවක් නැ කුක්....😭😭

🐰 ජිමින්ගේ බඩේ විතරක් ඇයි ටේ මම හොඳ නැද්ද 😢 ඇයි ජිමින්ව ආ..අවුරුදු එකක් තිස්සේ නැ ඔයාව දැකපු දවසේ ඉදලා ආදරෙ කරන මට අවස්තාවක් දෙන්න බැරි ඇයි ටේ

🐯 ජන්කුක් ..

🐰😢 මම ආදරෙයි මෙච්චරයි කියන්න බැරි තරම් ආදරෙයි

🐯 එත් මම

🐰 මම දන්නවා මට පුළුවන් ඔයා හිත හදාගන්න කන් ඉන්න  එක නිසා කාලෙ ගන්න හැබැයි ගොඩක් දවස් එපා

🐯 මම උත්සාහ කරන්නම් ජන්කුක්



.

.

.

.



🐱 මිනි කොහෙද ගියේ

🐥 මීට කලින් කරන්න තිබ්බ දෙයක් ඉවර කරන්න යුන්..

🐱 අයෙ නොකියා යන්න එපා මම බය උනා

🐥 පින්කී පොමිස් මගෙ ඩෑඩී

🐱 මිනී මම ඩෑඩී පෙන්නනවා ඔයාට මගෙ පැටියා හිටියේ නැත්නම්

🐥 එයාට නම් අව්ලක් නැ කියන්නේ

🐱 මිනී..

🐥 පිලිස් අද විතරක් ආ..

🐱 එත්

🐥 ඩොක්ටර් කිව්වා අව්ලක් නැ කියලා මාස හයෙන් පස්සේ එපා කිව්වා

🐱 ම්ම්  ..එ කියන්නේ මට මාස හයක් පුළුවන් කියන එක නෙද

🐥 ඔෆ් කොෂ් මගෙ ඩෑඩී



....................................................................

 *** you're my heart beat -**🍒 Completely ✨️Where stories live. Discover now