11*-*✨️

212 36 23
                                    

==================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

==================================

හරියටම මාසයක් වෙනවා ජිමින් යුන්ගිව මැරි කරලා .. එ මාසෙ පුරාවටම ජිමින් කරේ ඔහේ කාලේ ගත කරන එක .. හෙසොක්ට උනත් තෙරුම් ගිහින් තිබ්බේ යුන්ගිට ජිමින් ආදරෙ නැ කියලා එකට හෙසොක් වගෙම හෙසොක්ගේ ළමයි දෙන්නත් ගොඩක් සතුටින් හිටියේ යුන්ගිව තාමත් තමන්ට ඕන විදියට අල්ලේ නටවන්න පුළුවන් නිසා ..

අදත් වෙනදා වගෙම දවසක් ජිමින් හිටියේ ගාඩ්න් එකේ මොඩ්ලින් සගරාවක් කියවන ගමන් .. එත් ටිකකින් ජිමින්ගේ නහය කඩාගෙන යන විදියට කෑම සුවදක් ආවේ ජිමින් ඉබේටම කිචන් එකට යද්දි ...








🐥 ම්ම්..සුවදයි..

" පුංචි මාහත්තයා කිචන් එකට ආවේ මොනාහරි ඕන වෙලා ද "

ජිමින්ගේ කටහඬ ඇහිලා කිචන් එකේ හිටපු අරක්කැමියා උයන එකත් නතර කරලා ඇහුවේ ..ගත උනු මාසෙටම ජිමින් කවදාවත් කිචන් එකට ආවේ නැති නිසා පුදුමෙන් ...

🐥 මොනාද හදන්නේ අන්කල් ..

" මම මේ යුන්ගි බේබි ආසම එග් ෆයිඩ් රයිස් එක්ක සුසී හදනවා පොඩි මාහත්තයා "

🐥 ඔයාට හොදට උයන්න පුළුවන් ද නෙමේ අන්කල් ..

"  යුන්ගි බේබිගෙ ඔම්මා හිටපු කාලේ ඉදලා මම තමා මෙහෙ ගෙදර උයන්නේ පොඩි මාහත්තයා "

🐥 ඔ.. එ කියන්නේ හෙසොක් පපා ඉන්න කාලේ ඉදලා

" නැ පොඩි මාහත්තයා යෙරී නොනා ..යුන්ගි බේබිගෙ ඔම්මා හෙසොක් මාහත්තයා තමා මින් සර්ගේ දෙවෙනි හස්බන් "

🐥 ආ එහෙමද.
ම්ම් එක නෙමේ අන්කල් මට කම්මැලී ඔයාට පුළුවන් ද මටත් කිචන් එකේ වැඩ කියලා දෙන්න

" එත් යුන්ගි බේබී කිව්වා නේ පොඩි මාහත්තයාගෙන් වැඩ ගන්න එපා කියලා "

🐥 අනේ එයාට කියන්න එපා ..කොහොමත් මේ ගෙදර උදේට ඉන්නේ ඔයා මම තව ගාඩ්න් එකේ ඇන්ටියි විතරයි නේ..

" එ මගෙ නොනා පොඩි මාහත්තයා "

🐥 අනේ එහෙම ද..

" ඔව් "

🐥 එහෙනම් මට දැන් කියලා දෙනවාද අන්කල්

" අපි ඉස්සෙල්ලාම බත් වලින් පටන් ගමු නෙද පොඩි මාහත්තයා මම හිතන්නේ පොඩි මාහත්තයා දන්නේ නැතුව ඇති හාල් හොදලා වතුර තියන්නවත් "

🐥 හී..ඔව්..මම කවදාවත් කිචන් එකට ගිහින් නැ ..

" හරි එහෙනම් මේ එප්‍රන් එක ඇදගන්න කො "

කිචන් එකේ එල්ලලා තිබ්බ එප්‍රන් එකක් අරගෙන ජිමින්ට අරක්කැමියා ජිමින්ට දවල් වෙද්දි බත් වගෙම ඔම්ලට් හදන විදිය කියලා දුන්නා ..මුලින්ම බත් එක රොස් උනත් බත් එක දෙවෙනි වතාවේ හරියට ආවා.. හැබැයි ඉතින් ඔම්ලට් නම් බිත්තර කෙස් දෙකක් විතර ඉවර වෙනකන් ජිමින් කර කරා..කොහොම හරි ජිමින්ට අරක්කැමියා අතට සල්ලි දෙන්න උනේ ගෙදර බිත්තර මේ විදියට නාස්ති කරා කියලා හෙසොක් ඔහුට චොදනා කරයි කියලා ..

🐥 අන්කල් අපි හෙට හදමු සුප් එතකොට තව කිම්චි..මේ සල්ලි වලින් එකට ඕන බඩුත් අරගෙන එන්න ..මම එහෙනම් යන්නම්..අන්කල් ..ඔයා නිසා මම හුගක් විනොද උනා ..එ වගෙම මට කනගාටුයි ඔයාගෙ කාලෙ මම වෙනුවෙන් වැය කරාට ...

"  අනේ එහෙම නැ පොඩි මාහත්තයා මම සතුටින් ඔක්කොම කියලා දුන්නේ  "
















🐱 ජිමින් මොනාද ඔච්චරට හිනා වේවී කල්පනා කරන්නේ  .

බෙඩ් එක ලගට ආපු යුන්ගි තමන්ගේ කොට්ටේ අතට ගන්න ගමන් ඇහුවේ සිහින ලොකේක හිටපු ජිමින් ගැස්සිලා පියවි සිහියට එද්දි

🐥 අහ්..මෙ..මොකද ඔය කොට්ටයක් බදාගෙන ...

🐱 මම නිදාගන්න කවුච් එකට යන්න හැදුවේ එත් ඔයා හිනා වේවී ඉන්නවා දැකලා ටිකක් බය හිතුනා ..

🐥 කවුච් එකෙ නිදාගන්න ඕන නැ .මෙච්චර ලොකු බෙඩ් එකක් තියාගෙන ..

🐱 එත් එදා ඔයාම..නෙද ..

🐥 අදත් මම තමා කියන්නේ ...දැන් නිදාගන්න ගුඩ් නයිට් ..

🐱 ගුඩ් නයිට් මිනී...

















/////////////////////////////////


හී ගුඩ් නයිට් ඈ ✨️❤️

මේක දවස ගානේ දෙන්න ද

වචන 200 ගානෙ වගෙ

🤔🤔

බායි 🌈️

ඔයලා දන්නවා ද යුන්මින් කියලා දෙයක් නැලු.. 🙂🙂

එක බොරුවක් කියන්නේ මේ මිනිස්සු කළකිරිමෙන් ඉන්න




සුගාගේ වද මල  😂👐

 *** you're my heart beat -**🍒 Completely ✨️Where stories live. Discover now