2*-*✨️

296 40 10
                                    

********************-----******--*

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


********************-----******--*



A/pov....

🐴 ඉතින් මිස්ටර් පාක් කොහොමද

හෙසොක් ඇහුවේ තමන්ගේ ආරධනාව පිළි අරගෙන ඉල්සාන් ඉදලා ආපු නම්ජුන්ගෙන්...

🐨 අපි ගොඩක් හොදින් මින්... ඉතින් කොහෙද ඉලන්දාරියා..

🦄 එකනේ ... කො යුන්ගි

🐴 යුන්ගි නම් උදේම ගියා බුසාන් ..එහේ පැක්ට්‍රි එක පොඩ්ඩක් බලන්න ගෙදර ඉන්නේ මම විතරයි

🐨 එතකොට අනිත් කෙල්ලයි කොල්ලායි

🐴 දන්නවා නේ අද කාලෙ ළමයි ..

🦄 එහෙම තමා අද කාලේ ළමයි විනොදෙට බරයි...

🐴 එක හරි ජින්...

🐨 එක නෙමේ අපි දෙන්නට එක පාරටම එන්න කිව්වේ

🐴 මගෙ හස්බන් මැරෙන්න කලින් මගෙන් පොරොන්දුවක් ගත්තා නම්ජුන් ..ඔයා දන්නවා නේ මම එයාට පන වගෙ ආදරෙ කරා කියලා ඉතින් මට ඕන එයාගෙ අන්තිම කැමැත්ත ඉෂ්ට කරන්න

🐨 ඔහො ...ඉතින් මොකද්ද එයාගෙ අන්තිම කැමැත්ත

🐴 ඔයාගෙ පුතාව යුන්ගිට මැරි කරවන්න කියලා තමා එයා මගෙන් ඉල්ලුවේ

🦄 මො

🐴 ඔව් ජින් එයාට ඕන උනා එයාගෙ හොදම යාලුවා එයාගෙ මස්සිනා කරගන්න ඉතින් මේක තමා හොදම ක්‍රමේ

🐨 ඇත්තටම එක හොදයි හෙසොක් එත් මට ජිමින් එක්ක කතා කරන්න ඕන මොකද අපි දන්නේ නැනේ ජිමින්ට ආදරෙ කරන්න කෙනෙක් ඉන්නවා ද කියලා ....ජිමින්ගේ කැමැත්තෙන් තමා මැරේජ් එක උනොත් වෙන්නේ .මොකද මම කැමති නැ එයා අපි දෙන්නට වෛර කරනවා දකින්න...

🦄 එක ඇත්ත අපිට වැදගත් ජිමින්ගේ සතුට......

🐴 හොදයි මම හිතනවා ජිමින් කැමති වෙයි කියලා ...කොහොමත් තව ටික කාලයක් තියෙනවා යුන්ගිට අවුරුදු 26 වෙන්න තව මාස 10 තියෙනවා මට ඔයලා හොදට හිතලා උත්තරයක් දෙන්න

 *** you're my heart beat -**🍒 Completely ✨️Where stories live. Discover now