8*-*✨️

226 36 9
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.













A/pov...

උදේම නැගිටපු ජිමින් වොශ් දාගෙන ලැස්තී උනේ ගෙදර මෙඩ් කෙනෙක් ඇවිත් තමන්ට කිව්ව නිසා ...

🐱 ජිමින් ඔයා ලැස්තී උනාද

යුන්ගි ඇවිත් ජිමින්ව හග් කරන ගමන් ඇහුවේ ජිමින් තමන්ගේ ඉනේ තියෙන යුන්ගිගේ අත් අයින් කරලා පැත්තට වෙද්දි ...

ජිමින් කරපු දෙයින් යුන්ගිට දුක හිතුනත් ජිමින්ගේ ලස්සන දැකලා එ දුක වාශ්ප වෙලා ගියා ...

🐥 මොකද ඔහොම බලන්නේ

🐱 ඔයා ලස්සනයි ගොඩක්

🐥 එක තමා කරුමේ මගෙ ...

🐱 මොකද්ද

🐥 මොකුත් නැ ....

🐱 එහෙනම් යමු නෙද මම ඔයාට සොල් පෙන්නන්නම්..

🐥 ම්ම්...

ජිමින් කිසි හැගිමක් නැති මුහුනකින්  යුන්ගි පස්සේ ගියේ යුන්ගි ඉක්මනින් එලියට ඇවිදිද්දී....


.







ජිමින්ව යුන්ගි එක්කගෙන ආවේ සොල් වල තියෙන ලස්සන උද්‍යානයකට...උද්‍යානයෙ තියෙන මල් දැක්කම ජිමින්ට මතක් උනේ ටේව...ටේ කොච්චරවත් තමන්ව මලකට සමාන කරලා සිංදු කියන හැටී ජිමින්ට මතක් උනා ....

ඔහේ ඉස්සරහට ඇවිදගෙන යන ජිමින් දිහා බලන් යුන්ගි සිංදුවක් කියන්න ගත්තේ ජිමින් පුදුමෙන් යුන්ගි දිහා බලද්දී ...

🐱 හදවත මෙසේ පැවසුවා හදවතට
   ආදරයක් ඇති උනි ඔබහට.......//

   මගෙ පන
   මගෙ හිතවත
   මා කෙරෙහි විස්වාසය තබනූ
   කෙතරම් නොසන්සුන් ද මා
   ඔබත් මා තරම් නොසන්සුන් වන්න
   මගෙ හදගැස්ම හදුනාගන්න
   ඔබත් මා හට ආදරය කරන්න //
 

   ආ ආ,,,.........

   ඔබ පැවසුවොත් හද තරු වුවත් ..
   රැගෙන එන්නෙමී.....
   මේ සුළං මේ වළාකුළු වුවත්....
   හරවා රැගෙන එන්නම්....//

Jimin mind -

     කුමන දසුනක්ද මගෙ ඇස් වල
     කුමන හැගුමක්ද මේ
     ලගම විලකී
     දුරම කතරකී
     නමුත් ඇයි දැනෙන්නේ පිපාසයක්

🐱 

ඔබේ දෙපාමුල මුලු ලොවම තබන්නම්
මා දෙස නෙත් යොමු කරන්න
කෙතරම් නොසන්සුන් වුවේද මා
ඔබත් මා තරම් නොසන්සුන් වන්න //

ජිමින්ට යුන්ගිගේ කටහඬ වෙනුවට ටේහයුන්ගෙ කටහඬ ඇහෙන්න ගත්තේ ජිමින් ටේගෙ හඩ ඇහෙන පැත්තට දිව යද්දී...

🐥 මගෙ මතකයන් තුළ
   මගෙ සිහිනයන් තුළ
   සැමදා එන්නේ ඔබයි

   මෙලෙස මගෙ පන
  මා හට
  ඇයි හිරිහැර කරන්නේ ඔබ

🐯 ආහ්...හා.....////

🐯 ඔබේ දෑස් වලින්
   ඔබේ මාර්ගයෙන්
   එලෙස නික්ම නොයෙමී මා
   එයයි අභිපාය එයයි පොරොන්දුව
   නැවත පැමිනෙන්නෙමි මා...
   ලොකයෙන් ඔබව සොරාගන්නෙමී
   මදක් ඉවසා සිටින්න
   කෙතරම් නොසන්සුන් වුවේද මා //

🐥 කෙලෙස නෙත් ඔබ වෙත යොමන්දො
   කෙලෙස විස්වාස කරම්දො..................
   මගෙ හදගැස්ම කෙලෙසින්...................
   මෙසේ නොසන්සුන් කරම්දො................
   කෙලෙස ඔබ හට.......
   මගෙ හදවත දෙන්නෙම්දො...
   කෙලෙස ඔබ හට ආදරෙ කරම්දො//

ජිමින් තමන්ට මැවිලා පෙනුනු ටේගෙ රූපය බදාගෙන කිව්වේ ..ටේ වෙනුවට එතන හිටපු යුන්ගි හිනා වෙද්දි ..ජිමින්ගේ නළලට පෙක් එකක් තියපු යුන්ගි ජිමින්ව බදාගත්තෙ ජිමින් ඇස් ඇරලා යුන්ගි දිහා බලද්දී ....

තමන්ව බදාගෙන ඉන්නේ යුන්ගි කියලා දැකපු ජිමින් යුන්ගිව තල්ලු කරලා ඈතට දිව්වේ යුන්ගි බය වෙද්දි ....

🐥 හව් ඩේයා යු...ඩොන්ට් ෆකින් තච් මී..මිස්ටර් මින්....තමුසේ කවුරු කියලා ද හිතන්.ඉන්නෙ මාව අල්ලන්න ..

🐱 ජිමින් ..

ඈතට දුවගෙන ගියපු ජිමින් මග නතර වගෙ කෑගෑහුවේ යුන්ගි ජිමින් කියන දෙවල් මොනාද කියලා කල්පනා කරද්දී ....

🐥 තමුසේ මගෙ ජිවිතෙ කැවා මිස්ටර් මින් ..තමුන් එන්න කලින් මම ගොඩක් සතුටින් හිටියා එත් දැන් මම සතුටින් නැ

🐱 ජිමින් ...

🐥 තමුන්ට ඕන නම් යනවා පැරිස් හනිමුන් එත් මම එන්නේ නැ ...















==================================

තෙරුනාද 🤔

ඔයලාට...

හී...බායි ආ....

ටේ කො....

එතකොට හැප්පුනු කෙනා 🤔

 *** you're my heart beat -**🍒 Completely ✨️Where stories live. Discover now